ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ සම්බන්ධ
ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ සම්බන්ධ කර ගන්න පුලුවන් Telephone Number එකක් දන්න කෙනෙක් ඉන්නවා නම් සොයා දෙන්න.
ලොකු පිනක්. (Facebook Page එකට message දෙකක් දැම්මා තවම reply නෑ.)
මගේ අදහසක් තියෙනවා උන් වහන්සේගේ ධර්ම දේශනාවක් අපේ ගමේ පන්සලේ සංවිධානය...