facebook එක Load වෙන්නේ නෑ. HELP plzzz මචන් ලා මගෙ office lap එකෙ දැන් දවස් ගානක් ඉදලා facebook load වෙන්නේ නෑ.:confused::confused: කිසිම browser එකක load වෙන්නේ නෑ.:baffled: අනික් Sites ඔක්කොම වැඩ. දන්න කෙනක් ඉන්නවා නම් HELP එකක් දෙන්න.