සිරාවට බං ඔක්කොම නීති පොඩි මිනිහාට විතරයි. පොඩි මිනිහෙක් අතින් බලන්න තිබුනා නීතිය කොහොමද වැඩ කරන්නේ කියලා... සල්ලි දීලා ඔක්කොම යටගහන්න ඇති.. එකයි.. මොකද ඔකුන්ට සල්ලි නැති උන්ද... අනික ඔය පන්දර ඕකා ඔච්චර වේගෙන් යන්නේ හදිස්සි වැඩකට නෙමෙයිනේ.. උන්ගේ ආතල් වලට පාරේ ඉන්න අහිංසක මිනිහෙක් තමයි ජිටිහෙන්...