1. nivish

    TSH: අපේ ඇඟේ "බැලන්ස්" එක රකින රහස් පණිවිඩය! 🤫✨

    මාත් කියවපු පෝස්ට් එකක් තමයි share කලේ. දැන් මගේ ලග ලින්ක් එක නෑ.. තිබුනොත් මම share කරන්නම්
  2. nivish

    TSH: අපේ ඇඟේ "බැලන්ස්" එක රකින රහස් පණිවිඩය! 🤫✨

    මම හරියටම කියන්න දන්නේ නෑ ඒක ගැනනම්.. මම හිතන්නේ TSH level එක 9ක් කියන්නේ TSH level එක high.
  3. nivish

    WFH කරන අය කවුද?

    මම නම් දැනට කරන්නේ noise cancelling headphone එකක් use කරනවා. ඊට අමතරව ගොඩාක් වෙලාවට room එකේ දොර වහලා තියෙන්නේ. හැබැයි කිව්වා උඩ කිව්වා වගේම අපි ගෙදර ඉදන් වැඩ කරනකොට ගෙදර අයට තේරෙන්නේ නෑ ගෙදර ඉදගෙනත් අපි කරන්නේ රස්සාවක් කියලා. අන්න ඒ ප්‍රශ්නේ තියෙනවා කොහොමත්. ඒකට ඉතින් ලොකුවට කරන්න දෙයක් නෑ.
  4. nivish

    TSH: අපේ ඇඟේ "බැලන්ස්" එක රකින රහස් පණිවිඩය! 🤫✨

    ඩොක්ටර් TSH test එකක් කරන්න කිව්වම, "අයියෝ, මොකක්ද මේ TSH?" කියලා ඔයාටත් හිතිලා ඇති, නේද? බය වෙන්න එපා! TSH කියන්නේ අපේ ඇඟේ හරිම වැදගත් වැඩක් කරන, ඒත් හරිම සරලව තේරුම් ගන්න පුළුවන් දෙයක්. අද අපි ඒ ගැන කතා කරමු! TSH කියන්නේ මොකක්ද? (හරිම සරලව) 🤔 අපේ ඔලුවේ තියෙනවා 'පිටියුටරි ග්‍රන්ථිය' කියලා...
  5. nivish

    Xiaomi Redmi 14C

    BUMP
  6. nivish

    kella wena agamaka (for marriage)

    ආහ් එහෙනම් හරියටම දන්නේ නෑ ඉතින් කොහොමද ඒ ආගමේ සීන් එක වෙන්නේ කියලා.. මම අහලා තියෙන විදියට සමහර මුස්ලිම් අය ඒ ආගමට එන්න කියනවා බදින්න ඕනේනම්.. ඒත් හැමෝම එහෙමද කියන එකනම් දන්නේ නෑ.
  7. nivish

    kella wena agamaka (for marriage)

    ඒකන් ඉස්සර තරම්ම දැන් ලොකු ගාණක් නැති දෙයක් වෙලා නේද..? සමහර අය ඉන්නවා තවම ඒ අදහස ඔලුවේ තියාගෙන ඉන්න. ඒත් මම දන්න විදියට බහුතරයක් දැන් ඒ ගැන එහෙම ලොකුවට ගාණක් ගන්නේ නෑ. අනික කොහොමත් ඉතින් ඒ අයව බැලන්ස් කරන එක කරන්න වෙනවා. ඒක ඉතින් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා.. එන විදියට බැලන්ස් කරගන්න තමයි වෙන්නේ...
  8. nivish

    iOS 16.4 is Out!!

    BUMP
  9. nivish

    මගෙ පොඩි එකාට උණ හැදිලා

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. 🙏
  10. nivish

    How to stop Overthinking. ✋ 🚫

    BUMP
  11. nivish

    Introducing Dall-E powered Bing Image Creator | Available for FREE NOW

    TFS Search එකේ chat එකේ try කලාට හරි ගියේ නෑනේ මචං..
  12. nivish

    MS Excel වැඩ්ඩො ඉන්නවද?

    One way to create sub excel files inside a main excel file is to use the Insert Object feature1. You can insert an existing excel file as an object in a cell of your main excel file and link it to the original file. Another way is to use sheets within a workbook2. You can create multiple sheets...
  13. nivish

    Google to challenge ChatGPT and Dall-E | New AI features on Gmail and Docs

    Google Workplace එකේම වැඩ කරන අයටනම් google AI එක සෑහෙන වටිනවා.. ඒත් ChatGPT එක BING එකත් එක්ක එකතු කරලා දෙන search improvements ටිකනම් සෑහෙන වටිනවා.. සමහරවෙලාවට ඒකෙන් එන result එක 100% accurate නොවුනත් පොඩි හරි idea එකක් අරගන්න පුලුවන් අපිට. කොහොමත් දැන් තියෙන්නේ AI war එකක්නේ.. ඒ නිසා ඔය...
  14. nivish

    ChatGPT - 4 🤖

    ChatGPT-4: The Next Level of Conversational AI Have you ever wished you could chat with an AI that can understand you, answer your questions, and even make jokes? Well, your wish may soon come true with ChatGPT-4, the latest version of the popular chatbot powered by OpenAI's GPT-4 language...

    No contents