1. Appu Haami

    එලකිරියට ලොග් වෙන්න බෑ

    එලකිරියට ලොග් වෙන්න බෑ එලකිරියට ලොග් වෙන්න බෑ. සයිට් එකට ගියාම මොකුත් නෑ තනිකර සුදු පාටයි. මේ ආවෙත් Proxy දාල. :( උඹලගෙත් මෙහෙමද? ආයෙත් බ්ලොක් කරලවත් ද?
  2. Appu Haami

    දිවා රෑ දෙකම එකට බලන්න...

    දිවා රෑ දෙකම එකට බලන්න... ස්වභාවධර්මය හරිම පුදුමාකාරයි.. සුන්දරයි.. මේක ගත්තෙ බුකියෙන්.. මේක දැක්කම මට හිතුනෙ ඇයි අපි මේ ලස්සන ලෝකය දැනුවත්ව හෝ නොදැනුවත්ව විනාස කරන්නෙ..
  3. Appu Haami

    Old is gold.. CTB Rocks..

    මොනවා කියන්න ද කියල හිතාගන්න බෑ... බුකියෙන් ගත්තේ :lol::lol::lol::lol::lol:
  4. Appu Haami

    USB Joystick එකක් ඕනේ..

    මචන්ල මට USB Joystick එකක් ගන්න ඕනෙ. කියක් විතර වෙයිද? මං හොයල බැලුව ජංජාලෙන්, 2000 ට තියෙනව පාවිච්චි කරපු ඒව. 2200 ට තිබුන අලුත් ඒව. මේ ගණන් හරිද? මට 2000 ට අඩුවෙන් තමයි ගන්න ඕනෙ. ඊට වැඩියෙන් Joystick එකකට වියදම් කරන එක තේරුමක් නෑ කියල හිතෙනව. dual shock එකක් නම් වඩාත් හොඳයි.. ඒ නැතත් කමක් නෑ...
  5. Appu Haami

    මෙන්න මිනිස්සු...

    මෙන්න මිනිස්සු... ලංකාවෙ නම් නෙමෙයි.. බුකියෙන් තමයි ගත්තෙ....
  6. Appu Haami

    වල් හරකා...

  7. Appu Haami

    හපෝයි , උඹල මට මොකද්ද මේ කලේ..

    හපෝයි , උඹල මට මොකද්ද මේ කලේ.. යකෝ මං දන්නෙත් නෑ, තව කොටුවකුත් පැනල... අනේ ඉතින් මට රෙප් දුන්න , නොදුන්න සහ රෙප් කපපු එවුන්ටත් , මේ පිං බලයෙන් ලබන ආත්මෙත් එලකිරියෙ බයිල ගහන්න ලැබේවා..
  8. Appu Haami

    ගහන්නෙ මොකද්ද???

    ගහන්නෙ මොකද්ද??? උඹල මේ දවස් වල ගහන ගේම් එක මොකද්ද... මං මේ දවස් වල ගහන්නෙ ghost recon future soldier... මෙන්න screen shots ටිකක්.. ග්‍රැෆික්ස් ලෙවල් එක නම් ටිකක් අඩු කරල තමයි ප්ලේ කලේ මම.. මගෙ ලැපේ ටිකක් විතර අදිනව ගේම් එක.. ඒ නිසා අඩු කරන්න උනා.. එහෙනම් උඹලත්...
  9. Appu Haami

    A/L කරපු අපි.....

  10. Appu Haami

    ඉස්කෝලේ බජවුව....

    ඉස්කෝලේ බජවුව.... මට නම් මතකයි... :(:(
  11. Appu Haami

    විශ්වය සහ බුදු දහම.. (බුද්ධිමතුන් සඳහා පමණය&#3

    විශ්වය සහ බුදු දහම.. (බුද්ධිමතුන් සඳහා පමණය&#3 විද්‍යාත්මක උපකරණ නොමැතිව විශ්වය විනිවිද දුටු ඒ මහා ගෞතමයන් වහන්සේ.. ”විශ්වය” යන්න පිළිබද බුදුදහම තුළ පැහැදිලිව සහ සම්පූර්ණයෙන්ම විස්තර කර තිබේ. විශ්වය කාලයක් පිම්බීමට භාජනය වන අතර තවත් කාලයක් හැකිළීමට භාජනය වේ. මෙමක්‍රියාවලිය චක්‍රාකාරව නැවත...
  12. Appu Haami

    Bitch......

    මේක නම් දැක්කම දාන්නමයි හිතුනෙ..හැබැයි ලාවට වගේ මතකයක් තියෙනව රිපෝස්ට් වගෙ කියල... :confused:
  13. Appu Haami

    ඒ කාලෙ අපිව කුලප්පු කරපු වචන දෙක..

    ඒ කාලෙ අපිව කුලප්පු කරපු වචන දෙක.. ඉස්කෝලෙ යනකාලෙ.........
  14. Appu Haami

    මෙයා මෙයාව බඳින්න.. අරය අරයව බඳින්න..

    මෙයා මෙයාව බඳින්න.. අරය අරයව බඳින්න.. අවවාදයයි.. විහිළු නොදන්නා අය කමෙන්ට් දැමීමෙන් වලකින්න... උපුටාගැනීම ෆේස් බුකියෙන්...
  15. Appu Haami

    මගේ යාළුවො.........

    මතකද?????????????? :D:D
  16. Appu Haami

    අයියූ කැරපොත්තා...

    අයියූ කැරපොත්තා... ෆේස් බුකියෙ තමයි මේ කැරපොත්ත හිටියෙ...
  17. Appu Haami

    සන්නස්ගල........

    මගෙ අම්මව මට මඟහැරුණා... ඒ දුක මේ ආත්මයේදී ගෙවන්න බැහැ උපුල් ශාන්ත සන්නස්ගල උපුල් ශාන්ත සන්නස්ගල මේ රටේ ජනප්‍රිය උසස් පෙළ සිංහල ගුරුවරයකු බව අවිවාදිත කරුණකි. එසේම විදග්ධ සංස්කෘතිය යනු කුමක්දැයි යන විනිශ්චයේ දී බොහෝ කොට බැණුම් අසන ලද්දෙකි. මුල් කාලයේ අතිශය දරිද්‍රතාවෙන් පෙළුණු සන්නස්ගල...
  18. Appu Haami

    ගුරු ගෝල චිත්‍රය..

    ගුරු ගෝල චිත්‍රය.. ෆේස් බුකියෙන් ගත්තෙ.. :P:P
  19. Appu Haami

    PIRATES OF THE CARIBBEAN MAKING............

    ෆේස් බුකියෙ කැරකෙනකොට දැක්ක PIRATES OF THE CARIBBEAN ෆිල්ම් එක හදනකොට ගත්තු ෆොටෝ එකක්.. ඒක දැක්කම හිතුන ටිකක් හොයල බලන්න... පහල තියෙන්නෙ ඒ ෆොටෝ එක.. ඊටත් පහලින් තියෙන්නෙ වීඩියෝ ටිකක්..... බලපල්ලකො වැඩේ කොහොමද කියල... :D:D:D 7cRhwL4iE-A xi6IMtgK_mE UdAEYLWMY3A 51Ffh2nbHnE...
  20. Appu Haami

    Colonial Cousins

    මෙයාලව මතකද????????? Colonial Cousins.. මං ළඟකදී දැක්ක හරිහරන්ගෙ කොන්සට් එකක් ලංකාවෙ තියෙනව කියල.. ඒක දැක්කම මෙයාලව මතක් උනා.. ඉස්කෝලෙ යන කාලෙ ..:( හැමෝම දන්නව ඇතිනෙ 'තුහිරේ' සින්දුව කියන්නෙ කවුද කියල.. Quy2RhefKT0 mAVURJHXGxk :love::love::love::love:

    No contents