ප්රශ්න 5ක්.... දන්නවනම් කියන්න බලන්න...
මෙහි පහතින් ප්රශ්න හතරක් වේ.මේ සියල්ලටම ඔබ එසැනින් පිළිතුරු සැපයිය යුතුය.
වැඩි වෙලා ගැනීම තරඟ කොන්දේසි උල්ලංගනය කිරීමක්
ලෙස සැලකේ.
සියල්ලටම එසැනින් පිළිතුරු දිය හැකි නම් පමණක් අභියෝගය
භාර ගෙන පිළිතුරු සපයන්න.
01.
-----------------
ඔබ ධාවන තරඟයක් නියෝජනය කරනවායැයි සිතන්න.
ඔබ දැන් සිටින්නේ දෙවනියා පසු කරමින්ය.
දැන් ඔබ කීවෙනි ස්ථානයේ තරඟ වදිමින් සිටින්නේද?
02
---------------
ඔබ දැන් අන්තිමයා පසු කරමින් සිටිනවා යයි සිතන්න.
එසේ නම් දැන් ඔබේ ස්ථානය කුමක් ද?
03
---------------
මෙය ඉතාමත් දුෂ්කර ගණිත ගැටලුවකි
මෙය මනොමයෙන් කල යුතුය.මේ සඳහා කොලයක් පන්සලක්
ඝනකයන්ත්රයක් භාවිතා නොකිරීමට අවංක වන්න.
1000ක් ගෙන එයට 40ක් එකත්හු කරන්න.දැන් එයට තව
1000ක් එකතු කරන්න.දැන් 30ක් එකතු කරන්න.
අනතුරුව තවත් 1000ක් එකතු කරන්න.එයට 20ක් එකතු
කරන්න.දැන් තවත් 1000ක් එකතු කරන්න.
අවස්සනයට 10ක් එකතු කර මුළු එකතුව කියන්න.
04
----------------
මෙරීගේ පියාට දියණියන් පස්දෙනෙකු සිටී
පලුමු වැනිය නනාය
දෙවනියා නානෑය
තෙවැනියා නිනීය
සිව් වෙනියා නෙනේය
ඔබ අදහස් කරන පරිදි පස් වෙනියගේ නම කුමක් විය හැකිද ?
කෑමති අය රෙපක් එහෙම දීල ගියාට කමක් නෑ... බම්ප් එකක් වත් දාල යන්න කොල්ලනේ
Repost නම් Sorry යාලුවනේ...

Last edited:

?