1. SecondLife

    “හකුරා” කියා අපහස කළා, පොලිසියේදී නිරුවත් ක&#3

    කවුද බන් දැන් කුල ගනන් ගන්නේ :lol: Moda athal
  2. SecondLife

    මගේ E money කතාව.Learn Forex

    ඉගෙන ගෙන වැඩක් කරන එකට උබගේ මේ පම්පෝරි ටිකයි ලින්ක් ටිකයි අදාල වෙන්නෙ කොහොමද කියලත් දාපන් බලන්න! උඹ නිකම් කතා කරන්නේ උඹ මෙතන හෙන ටියුට් එකක් දාලා ඉගැන්නුවා වගේ නෙ? හරියට අපි කලින් Forex ගැන නොදැන ඉඳලා උබ මුළ ඉඳන් ඉගැන්නුවා වගේ :lol::lol:
  3. SecondLife

    වගා කරන්න උදව් කරන්න

    පොල් බිම්මල් මම දන්නෙ නැහැ මචන් ඒකට අදාල කෘෂි නිලධාරියා හම්භ වෙන්න ඕන. අනිත් අය කොහොම හෙව්වද දන්නෙ නැහැ මම නම් එක එක රටවල් වල ලෝකල් ඇඩ් සයිට් වල ඇඩ් දාලා තමා ගැනුම්කරුවෝ හොයා ගත්තේ. සමහර උන් බොරුවටත් සාම්පල් ඉල්ලනවා. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ යවන්න වෙනවා. ණය ගන්න කොට මචන් වගා ණය වලට උබලව අදාල...
  4. SecondLife

    වගා කරන්න උදව් කරන්න

    බිම්මල් වවන්න නම් දන්නෙ නැහැ මචන්! උඹගේ ගෙවල් කොහෙද? අදාල පළාතේ කෘෂිකර්ම එකට ගියාම හරි. උන් උඹව හොඳට කියලා දෙනවා! ණය ගන්න හැටි රට යවන හැටියි බඩු ගන්න මිනිස්සු සෙට් කර ගන්න හැටි නම් දන්නවා. යවන්නෙ මොනවද කියලා නම් උබ තමා මචන් හිතා ගන්න ඕන.
  5. SecondLife

    මගේ E money කතාව.Learn Forex

    Forex වල මචන් සල්ලි හොයන්න ක්‍රම 2ක් තියෙනවා. 1. මොලේ වෙහෙසලා මහන්සි වෙලා ඉගෙන ගෙන Forex කරන එක 2. වෙන උන්ව තමන්ගේ ලින්ක් එකේන් රෙජිස්ටර් කරවලා උන් කීයක් හරි ඩිපොසිට් කලාම කොමිස් ගන්න එක පලවෙනි එකට කට්ට කන්න ඕන නහුතෙකට. දෙවෙනි එකට අහිංසකයෝ ටිකකට බොරු ටිකක් ගැහුවම ඇති
  6. SecondLife

    මගේ E money කතාව.Learn Forex

    මම etoro කරන්න දන්නවා! සල්ලි අරගෙනත් තියෙනවා ඕන තරම්! උඹ ලංකාවෙ උන්ට හෙන උදව්වක් කරනන් වගේ ත්‍රේඩ් එකක් දාලා අන්තිමට ඒක ඇතුලේ තියෙන්නෙ රට බයිලා ටිකක් විතරයි නෙ? බයිලා ටික අස්සෙන් ලංකාවේ සයිට් එකකුත් දාලා! උබට ඔච්චර ඕන කමක් තියෙනවා නම් දන්න එකෙකුට හරි කරන හැටි කියලා දියන්.
  7. SecondLife

    මගේ E money කතාව.Learn Forex

    ඉරිසියා කරන්න එපා බන් ලංකාවෙ කොල්ලෝ $50 ඒවා වයර් ට්‍රාන්ස්ෆර් කරද්දි. පොසොන් පෝය දවසේම මූ හෙණ ගස්ස ගන්න යද්දි ඒවාට බාධා කරන්න එපා බන් ;)
  8. SecondLife

    මගේ E money කතාව.Learn Forex

    ඇහුවට තරහ වෙන්න එපා උඹ ඔය හැම තැනම දාලා තියෙන සයිට් එකේ කවුරු හරි නෙමේ නේද?
  9. SecondLife

    මගේ E money කතාව.Learn Forex

    උබගේ කතාව හොඳයි මචන් ඒත් ලක්ෂ ගනන් ඉක්මනට හොයන්න කියලා පුරුදු වෙන්නෙත් නැතුව සල්ලි දාලා කෙළ උනාම රෙදි උස්සන් ඒවි උබට කුණුහර්ප කියන්. හරියට කට්ට කාලා වැඩ කලොත් ඇඩ් ක්ලික් කරලත් මාසෙකට ගානක් ගන්න පුලුවන් මචන්. අවුල කියන්නේ කට්ටිය මහන්සි වෙන්න කම්මැලි ;)
  10. SecondLife

    Android Help

    *#06# – IMEI number *#0*# – Enter the service menu on newer phones like Galaxy S III *#*#4636#*#* – Phone information, usage statistics and battery *#*#34971539#*#* – Detailed camera information *#*#273282*255*663282*#*#* – Immediate backup of all media files *#*#197328640#*#* – Enable test...
  11. SecondLife

    කොට ගවුමේ වාටිය ලිහිම

    අනිත් උන් නම් අනේ මන්දා හැබැයි මගේ කෙල්ලත් ඉන්නවා එළකිරි එකේ :love: තව ඒ වගේ අය ඇති
  12. SecondLife

    FB Profile eka delete krnna??

    ඕක අයිති එකාගේ නමට හොද කුණුහර්පයක් ගහලා ගෲප් එකක් හදලා ඌට බැනපන් පලු යන්න
  13. SecondLife

    ebay sell helppppp.....udawwww

    දවසකට ඊබේ එකෙන් $300 හොයන හැටි ගැන මේකේ තියෙන්නෙ. නිවාඩු පාඩුවේ කියෝපන් මචන්. $300ක් හොයන්න නම් කට්ට කන්න වෙනවා. ඒත් දවසට $20ක් හෙව්වත් වටිනවා නෙ බන් අපි ලංකාවෙ නිසා
  14. SecondLife

    ebay sell helppppp.....udawwww

    mage main source eka ebay neme machan! Eka nisa selling karanna item mona hari ganna yanna ona. $100 - $400 wage thama range eka machan. Item limit eka nisa account 3k thiyenawa selling walata
  15. SecondLife

    ebay sell helppppp.....udawwww

    කලින් ගෙවනවා මචන්! නැත්තම් සල්ලි අරවට මේවට වියදම් වෙලා කාර්ඩ් එකෙන් යවන්න වෙනවා!
  16. SecondLife

    ebay sell helppppp.....udawwww

    පොඩි ගානක් නිසා වැඩිය දැනෙන්නෙ නැහැ! shipping තමා හරියට පරිස්සමෙන් හදන්න ඕන

    No contents