1. SecondLife

    කොට ගවුමේ වාටිය ලිහිම

    කොට ගවුමේ වාටිය ලිහිම 06-22-2013 10:43 PM ponnayek wenna epa pako තව වාටිය ලිහිච්ච එකෙක්ට රිදිලා :lol:
  2. SecondLife

    කොට ගවුමේ වාටිය ලිහිම

    කෙල්ල පොඩ්ඩක් ගස්සලා පස්ස ටිකක් පෙන්නද්දි තාත්තට ආඩම්බර ඇති දුව ගැන
  3. SecondLife

    ebay sell helppppp.....udawwww

    £1500 ta adu nam 3.4%
  4. SecondLife

    ebay sell helppppp.....udawwww

    Eka nam hariyata ganan karala balala naha machan. Podi gaanak fee eka yanne. Calculates thiyenawa machan podi google parak dala balapan. kalin api ekaka details mewata dala answer eka harida balanna http://paypalfeecalculator.paymentprocessing.cc/ $100 baduwak nam $5 wage add karapan. Ebay...
  5. SecondLife

    කොට ගවුමේ වාටිය ලිහිම

    මෙතන වෙලා තියෙන එක කතා කරපන් බන් ගෑනුන්ගේ තන් ගැනයි මිනිස්සුන්ගේ රෙද්ද අස්සේ තියෙන බයිලායි නැතුව
  6. SecondLife

    ebay sell helppppp.....udawwww

    ඔව් මචන් සේරම ගෙවන්න ඕන! විකුනන ගානට ඕවත් එකතු කරපන්
  7. SecondLife

    වගා කරන්න උදව් කරන්න

    කලිනුත් ත්‍රේඩ් 2ක තුනකට ඕවා අහලා රිෆ්ලයි කලා අන්තිම උන් ගේ කෑලිත් නැහැ. මැසේජ් එකක් ගහපන් දන්න විදිහට කියල දෙන්නම්
  8. SecondLife

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    Server eke godak inne hack dan play karana un! Aimbot hoyanna lesi, Wall hack hoyanna amarui. Auto knife wenna dapu un innawa nahutheta
  9. SecondLife

    කොට ගවුමේ වාටිය ලිහිම

    දැන් උබ කියන්නේ ටීචර් වැරදී කියලද?
  10. SecondLife

    Canon Digital cam For sale

    Zoom kalama kohomada machan? Elata penawada?
  11. SecondLife

    Apith Dan Android

    S2 එක 27000 ද බන්? කවරේ 600යි ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එක 400යි කඩවල් වල නම්. කැමති නම් $30ක් $40ක් දීලා අහල පහල උන්ටත් පේන්න ඊබේ එකෙන් ගන්නත් පුළුවන්
  12. SecondLife

    වෙබ්_සයිට්_එකක්_හදාගන්න_කෙනෙක්_ඔන

    හදා ගත්තත් මේන්ටේන් කරන්න ඉගෙන ගන්න වෙනවා මචන්. ඒක නිසා ෆ්‍රී ටෙම්ප්ලේට් ටිකක් අරන් ඒවා එඩිට් කරලා ෆ්‍රී හොස්ටින්ග් වලට අප්ලෝඩ් කරලා ප්‍රැක්ටිස් වෙයන් මචන්
  13. SecondLife

    ෆාමසි ලයිසන් රෙන්ට් එකට දෙන්න

    60ta dunna ekekuth mama dannawa :dull:
  14. SecondLife

    ෆාමසි ලයිසන් රෙන්ට් එකට දෙන්න

    20,000 - 60,000 වගේ ගන්න පුලුවන් මචන්. උබ ඔය ලයිසන් එක කිව්වේ අර එක්සෑම් එක කරල පාස් උනාම ලැබෙන එක නෙ? විශ්වාසම කෙනෙක්ට දියන් නැත්තම් උන් මොනා හරි බලු වැඩක් කලොත් උබට තමා හිරේ යන්න වෙන්නෙ
  15. SecondLife

    පෙන් ෆ්රෙන්ඩ් කෙනෙක්............

    නම නම් මතක නැහැ මචන් පොඩ්ඩක් පත්තර කඩවල් වල බලපන්. හැම එකේම වගේ මැද පිටුවේ ඉන්නවා පෑනේ මිතුරියෝ.
  16. SecondLife

    පෙන් ෆ්රෙන්ඩ් කෙනෙක්............

    සුජීව ප්‍රසන්න ආආරච්චිගේ සඟරා වල කෙල්ලෝ සූ ගාලා ෆෝන් නම්බර්ස් දාලා තියෙනවා එයින් එකෙක් පෑනේ මිතුරෙක් කර ගනින්
  17. SecondLife

    Cool Ebay Gadgets II

    කැම් එක දිහා බැලුවම වටිනවා කියලා හිතුනොත් කට්ටිය හිතන්නෙ උඹ බොරු ගානක් දාලා කියලා. 75000 විතර ටැක්ස් හදලා දේවි උබට :P
  18. SecondLife

    Cool Ebay Gadgets II

    Bye genral :P
  19. SecondLife

    Cool Ebay Gadgets II

    1000 - 2500 වගේ යන්නේ. ඔයාට පුළුවන් නම් පේපල් එකේ ගෙවපු එකේ ස්ක්‍රීන්ශොට් එකක් ප්‍රින්ට් කරලා අරන් එන්න. ලින්ක් එකත් පෝන් එකෙ දාන් එන්න
  20. SecondLife

    Cool Ebay Gadgets II

    එහෙම එකක් කලින් අයට තිබ්බට දැන් තියා ගන්නම දෙන්නෙ නැහැ මචන්. ඒක උදේට ගිහින් අරන් එන්න ඕන. හවසට ආයෙත් තියන්න ඕන. ඕක කරන්න කම්මැලි නිසා තමා ඔය හෙන වටින බඩු වලට අඩුවෙන් ටැක්ස් වදින්නෙ :P:rofl:

    No contents