1. SecondLife

    hena gahapan Godaddy.com ekata

    මගේ නම් පරක්කු වෙලා නැහැ මචන් ඒක නිසා ඕක වෙන්න දවස් කීයක් යනවද කියලා දන්නෙ නැහැ
  2. SecondLife

    hena gahapan Godaddy.com ekata

    ගෑනිව මිනිහා කිස් කලත් ගෑනිට බඩුවක් කියන ජාතියේ එකෙක් නෙ උඹ! නොදී ඉඳපන්
  3. SecondLife

    Narmadha Kiss

    මිනිහා එක්ක මොනා කලත් තොට මොකෝ? :rofl:
  4. SecondLife

    Installin XP without CD or USB

    used cd rom ekak 250k wage ne? Set kara ganna! Xp dammath aye anith ewa danna giyamath wade ne bun naththam
  5. SecondLife

    Ado thanks machan. Danui dakke VM eka

    Ado thanks machan. Danui dakke VM eka
  6. SecondLife

    Cool Ebay Gadgets II

  7. SecondLife

    Kapruka Online Liquor Shop Raided. කප්රුක.කොම් වෙබ් අඩවිය වටලයි

    කලින් ගත්ත අයට අවුලක් වෙන එකක් නැහැ නෙ?
  8. SecondLife

    sony xperia phones price list

    Kandy :frown:
  9. SecondLife

    මට අලුත් ගේම් එකක් සෙට් උනා.. උබලටත් ඔන්න

    Pc eken play kalama athal eka mokadda bun oya wage sport :baffled:
  10. SecondLife

    sony xperia phones price list

    Bus ekatama 200 wage yanawa :baffled::rofl:
  11. SecondLife

    දැන් හදන කඩවල කොත්තු

    මොසරැල්ලා එකක් අරන් ටිකක් උඩට දාලා ටිකක් වෙලා අවන් එකේ තියපන් ;)
  12. SecondLife

    sony xperia phones price list

    Shop eka thiyenne koheda?
  13. SecondLife

    ලංකාව වර්ජනය කරමු "Boycott Sri Lanka" !

    ලංකාවෙ උන් ගොඩක් ජොබ් වලට ගිය උන් උන්ගේ වීසා නැති උනොත් ලංකාවෙ හරි ජොබ් තියෙනවා. කොටි හැත්තට මෙහෙ ආවොත් යන එනමං නැහැ. ඒක නිසා උන් ගහන්න එන එකක් නැහැ මචන්.
  14. SecondLife

    Cool Ebay Gadgets II

    Cool Ebay Gadgets II 06-19-2013 11:59 PM චුක පූන් කාටද පිස්සු බල්ලෙක් ගෙ ජාන තියෙන්නෙ :P
  15. SecondLife

    පොඩි business එකක් පටන් ගන්න උදව් ඕනේ.

    කඩ වලට දාලා නම් වැඩක් වෙන එකක් නැහැ. හොටෙල්ස් වලින් කතා කරලා බලන්න. එතන එකාටත් කීයක් හරි දෙනවා කියලා ඕඩර් එක අල්ල ගනින් මචන්. මුලින් ඩ්‍රයිවර් කෙනෙක් ගත්තොත් ඌටත් පඩි දෙන්න වෙනවා නෙ? බිත්තර ගන්න තැන එකා සුවර් නෙ?
  16. SecondLife

    පොඩි business එකක් පටන් ගන්න උදව් ඕනේ.

    655,000.00 LKR ලීස් ගත්තොත් උඹට එරෙන්න තියෙන ඉඩ වැඩී. ඒක නිසා එක පාරම සල්ලි දීලා වාහනයක් ගන්නවා නම් හොඳයි මචන්. අනික බිත්තර වල බරක් හිටින්නෙ නැහැ නෙ බන් කොච්චර පැටෙව්වත්. වාහනේ අරන් රැක් ගහලා හැදුවා නම් කැඩෙන බිත්තර වලට යන ගානත් ඉතුරුයි
  17. SecondLife

    පොඩි business එකක් පටන් ගන්න උදව් ඕනේ.

    ගම් බිත්තර නම් විකුනන්න ලේසී මචන්. ගනන් වැඩි උනත් මිනිස්සු බැහැ නොකියා ගන්නවා ගුණ නිසා. උඹට දැන් කඩ සෙට් වෙලා තියද? ඩ්‍රයිවින් පුළුවන්ද?
  18. SecondLife

    Paypal උදව්වක්

    උන්ට සැක හිතුන ගමන් ඩෝන් තමා

    No contents