Eka nan atta banbandin nathuwa before 30 giyothnam athal ithin
Pitarata giya sinhalunge jeewithayak menna
Geyak dorak hadagena nidahase naya nathuwa inna puluwanda ban 35 wage wayasa ekekta?එකම දුක ඉතින් අම්ම අප්පච්චි ලග නැති එක තමයි. ඒ ඇරෙන්න නම් ලංකාව miss වෙන් නෑ.
පිටරට ජිවිත උබල හිතන විදියට
දුක් බර සැපක්ද?
සැප බර දුකක්ද?
Geyak dorak hadagena nidahase naya nathuwa inna puluwanda ban 35 wage wayasa ekekta?
මට තව සති දෙකකින් රට යන්න වෙනවා. Wife නැතුව ගත කරන ජීවිතයක් ගැන හිතාගන්න අමාරුයි![]()