1. කෑනඩා හරි ඔසී හරි work experience දාද්දි එයාල proof walataඉල්ලන documents වලට පෙන්නන්න service letter හරි payslips හරි ඈරෙන්න වෙන ඉල්ලන මොනවද තියෙන්නෙ?? EPF/ ETF proof එහෙමත් ඉල්ලනවද
2. Jobs in demand wala ජොබ් එකවිදිහට Civil engineer ඉල්ලලා තියන තෑනක Site engineer කියල අපේ service letter එකෙ...