How to prove work experience ?

cgrcanz

Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    1. කෑනඩා හරි ඔසී හරි work experience දාද්දි එයාල proof walataඉල්ලන documents වලට පෙන්නන්න service letter හරි payslips හරි ඈරෙන්න වෙන ඉල්ලන මොනවද තියෙන්නෙ?? EPF/ ETF proof එහෙමත් ඉල්ලනවද
    2. Jobs in demand wala ජොබ් එකවිදිහට Civil engineer ඉල්ලලා තියන තෑනක Site engineer කියල අපේ service letter එකෙ තියනවා නම් අපි කොහොමද එකත් Civil engineer මයි කියලා පෙන්නන්නෙ..
    3. Immigration officers la කොහොමද අපේ documents true experience කියල verify කරගන්නෙ??



    Thanks in advance.