කලින් මොනවද කලේ, දැන් මොනවද කරන්නේ, ඇයි career එක change කලේ, career එක change කරලා සාර්ථක වුනාද වගේවා කතා කරමු...




math digital marketing field asai.self study karanawa. hoda ekak hamba unoth move wenawa. awula thiyenne experience illuwan exp nati ekaiIT තමා Higher Studies වලට කරේ. ලොකු Idea එකකින් කරා නෙමෙයි. Programming Side එකේ Jobs වල හිටියා. මට ඇත්තටම සෙට් උනේ නෑ ඒ Path එක. ඇත්තටම Stress උනා විතරයි. ඕවා ඔහොම උනාට පස්සේ තමා ඔනෑ උනේ මට ආසාවෙන් කරන්න පුළුවන් දෙයක් මොකක්ද කියල හොයන්න. හේතුව සල්ලි හොයන්න කරන දේ ගැන Satisfaction එකක් නැත්නම් එපාම වෙනවා. ගොඩක් දුරට ඒක තේරෙන්නේ Experiences ජීවිතේට හම්බුනාට පස්සේ. දැන් Digital Marketing ගැන Study කරනවා. ආසයි ඇත්තටම ඒ පැත්තට. ආසාව තමා ඕනේ මුලින් දෙයක් ඉගෙන ගන්න. ඉස්සරහ ඒ පැත්තෙන් තමා දෙයක් කරන්න හිතන් ඉන්නේ.![]()
![]()
good mortivation for me bro.. thanksගිය අවුරුද්දෙ එකක් දැම්මා
අවුරුදු හතක් විතර මිකැනිකල් ඉන්ජෙක් විදියට ජොබ කළේ. සයිඩ් එකෙන් ආතල් එකට web and mobile development කළා. ගිය අවුරුද්දෙ පොඩි contract එකක් පත්තු වුන නිසා ඒ පැත්තට ජම්ප් එක දැම්මා ඉතින්.
ලොකු රිස්ක් එකක් ඉතින් කොරෝනා අස්සෙ
හැබැයි ජීවිතේ ගත්ත හොඳම තීරණයක් !
good mortivation for me bro.. thanksIT තමා Higher Studies වලට කරේ. ලොකු Idea එකකින් කරා නෙමෙයි. Programming Side එකේ Jobs වල හිටියා. මට ඇත්තටම සෙට් උනේ නෑ ඒ Path එක. ඇත්තටම Stress උනා විතරයි. ඕවා ඔහොම උනාට පස්සේ තමා ඔනෑ උනේ මට ආසාවෙන් කරන්න පුළුවන් දෙයක් මොකක්ද කියල හොයන්න. හේතුව සල්ලි හොයන්න කරන දේ ගැන Satisfaction එකක් නැත්නම් එපාම වෙනවා. ගොඩක් දුරට ඒක තේරෙන්නේ Experiences ජීවිතේට හම්බුනාට පස්සේ. දැන් Digital Marketing ගැන Study කරනවා. ආසයි ඇත්තටම ඒ පැත්තට. ආසාව තමා ඕනේ මුලින් දෙයක් ඉගෙන ගන්න. ඉස්සරහ ඒ පැත්තෙන් තමා දෙයක් කරන්න හිතන් ඉන්නේ.![]()
![]()
BumpTama na path eka chnage karanna inne tawa masa 6 n wage
වයසමාස 8ක් දේශපාලන පක්ෂ කාර්යාලයක සේවය කරා.
මාස 6ක් දේපල වෙලදාම් සම්බන්ද ආයතනයක සේවය කරා
මාස 6ක් රෙදි ෆැක්ටරි වලට මැෂින් සහ අමතර කොටස් ගෙන්වන ආයතනයක සේවය කරා
අවුරුදු 5ක් දුරකථන සහ අන්තර්ජාල පහසුකම් සපයන ආයතනයක සේවය කරා
අවුරුදු 3ක් වාහන ලිසින් සම්බන්ද ආයතනයක සේවය කරා
මාස 4ක් වැවිලි සහ ඉඩම් සම්බන්ද ආයතනයක සේවය කරා
දැනට ජිවිත රක්ෂණ සමාගමක සේවය කරනවා. එයට අවුරුදු 5ක් දැන්.
මාස 8ක් හිටියා සංක්‍රාන්ති කාලයක් හරියට ජොබ් එකක් නැතුව. ඊට පස්සේ තමා ඉන්ෂුරන්ස් ජොබ් එක ලැබුනේ.
ජොබ් එක නැති කාලේදී AMW එකේ ඇල්ටෝ කාර් යාර්ඩ් එකට පාර්ක් කරන ජොබ් එක කරා,
සිමෙන්ති නිෂ්පාදන කරන තැනකට ගියා. එත් එක හරියට කරගන්න බැරි උනා මොකද බයික් ඇක්සිඩන්ට් එකක් නිසා මගේ අත් දෙක රිදෙනවා එක දිගට බර වැඩ කරද්දී, දැන් එකට ව්‍යායාම කරනවා මම.
ඔන්න ඔය වගේ තත්වයක් තියෙන්නේ, ෆීල්ඩ් 8ක විතර අත්දැකීම් තියෙනවා දැනට. එකෙන් යාළුවෙක්ට හොදක් කරගෙන ඉදිරියට ජිවත් වෙන්න තමා බලාපොරොත්තුව.