1. redcafe

    උන.............

    hiri wetenne ne, ange seethala karala una gatha mulin, dan inen palleha ridinne passe indapu gaman una enawa
  2. redcafe

    උන.............

    දැන් මට මාසයක වෙලේ ඉඳන් උන ගන්නව, town එකේ doctor ලඟට ගියාම ලේ check කරා, ලේ වල විෂබිසයක් කව්වා, antibiotic එක පාරක් බිව්වා ,3න් වෙනි පාර ගියාම ආයේ ලේ check කරා එතකොට පොඩ්ඩක් අඩු වෙලා, ආයේ antibiotic දුන්නා. cpr eka 12.9 ක් තිබ්බේ. ඒත් ඇඟ සීතල කරල උන ගන්න එක අඩු උනේ නැ. පස්සේ බඩ සුද්ධ වෙන්ඩ...
  3. redcafe

    Paris attack near Eiffel Tower

    lokema thiyena kaalakannima virus aagama ekek hitiyath athi palathma iwarai
  4. redcafe

    ටයිල් වෙනුවට efoxy

    Orient Epoxy Flooring karapu aya innawada
  5. redcafe

    divorce wecha kellek

    apee ayya inneth divorced kenek ekka, tika klayai inda be, a genu kenage welwa beluwamath wena kauru bendath divorce thmai, ape ayyageth welawa honda ne, ara trang awulak ne, eka nisa hadahan balala karanda ona, nethnag parade kaale
  6. redcafe

    hilux

    man giya mase wahane garage dapu weleth thibba ekak garage eka athule 250- ekakda koheda, engin eka galawala thibba, kale hari ewwage
  7. redcafe

    one day tranfer කරද්දි no objection

    මෙහෙම කොටසක් නෑනෙ අලුත් form set එකේ. MTA 6 කියන frm set එක නේද ගන්නෙ?
  8. redcafe

    one day tranfer කරද්දි no objection

    one day transfer කරද්දි no objection letter කරද්දි එකක් ඕනද දැන් ? අලුත් paper set එකේ ඕන නැති කතාවක් කියනව. හරියටම දැනගන්ඩ තැනක් නැද්ද. call කරම දෙන number වැඩ කරන්නෙත් නෑ.
  9. redcafe

    Online passport

    a wunata web site eke apply karanda puluwanne, error ekakwath masg ekakwath ne nawathala kiyala
  10. redcafe

    Online passport

    Online passport ගන්න එක/ අලුත් කරන වැඩේ සාර්තකයිද, ඉක්මන්ද? online passport එක හදාගත්ත අය ඉන්නවද? කොච්චර කල් යනවද එන්ඩ?
  11. redcafe

    පිට රට කෙනෙකුගෙ වාහනයක්

    පිට රට කෙනෙකුගෙ වාහනයක් වෙන කෙනෙකු විසින් විකුනනවනං පිටරට වාහනය අයිති කෙනාගෙන් ගෙන්වා ගතයුතු ලියකියවිලි මොනවද ( උදා- අයිය රට, ලන්කාවෙ මල්ලි) MTA form ටිකට අමතරව ?
  12. redcafe

    සිංහලුන්ට සුපර් ග්ලූ

    issra inda pawichi karapu eka fidge eka daalawath wedak ne eka parai pawichi karanda puluwang
  13. redcafe

    viva elite ගැන දන්න අය එන්ඩෝ....

    mama oya jathiye ekaka giya comfortable madi, ida madi, ekenang ac eka dapuwama inda beri dedarillakui saddekui awa, man gawa thiyenne swift jeep model ekak , elite ekata wada sehena hondai, hebei leda athin koikda honda danne ne
  14. redcafe

    TOYOTA AXIO G Grade, WXB සහ NKE අතර වෙනස්කම් මොනවද?

    oya axio eka petrol hondata karata, a wiyadama battery daanda giyama yanawa neda, oka den markt wena gaanata oita wada honda wahana moanwada
  15. redcafe

    බලපන් අඩ අඩ පොඩි උන් මහණ කරන හැටි 😪 මුන්ට පිස්සු ද

    dharmaye , mahanakame watinakama awaboda wena dawsata thami hithenne bade iddima mahan karananag hondai kiyala

    No contents