උන.............

redcafe

Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    දැන් මට මාසයක වෙලේ ඉඳන් උන ගන්නව, town එකේ doctor ලඟට ගියාම ලේ check කරා, ලේ වල විෂබිසයක් කව්වා, antibiotic එක පාරක් බිව්වා ,3න් වෙනි පාර ගියාම ආයේ ලේ check කරා එතකොට පොඩ්ඩක් අඩු වෙලා, ආයේ antibiotic දුන්නා. cpr eka 12.9 ක් තිබ්බේ. ඒත් ඇඟ සීතල කරල උන ගන්න එක අඩු උනේ නැ. පස්සේ බඩ සුද්ධ වෙන්ඩ ආයුර්වෙද අරළු පෙත්තක් බිව්වා. ඇඟ රිදෙන එක නැති උනා දවස් දෙකක් වගේ. ආයෙත් බඩත් වේලල තිබ්බ මල බද්ධයත් තියෙනව මට කෙසෙල් පැපොල් කෑවේ නැත්තං. antibiotic වෙනුවට දවස් දෙකක් කොහොඹ යුෂ බිව්වා. antibiotic බිව්වොත් ආයේ බඩ වේලනව. තාම ඉනෙන් පල්ලෙහා රිදෙනව උනත් ගන්නව. ඉස්සරහ පැත්තෙන් වම් පැත්තෙ බෙල්ලෙ යටම හරිය අල්ලන්ඩ බෑ රිදෙනව, සමහර වෙලාවට අඩු වෙනව , දැන් අනිත් පැත්තෙ යටත් රිදෙනව වගේ ලාවට. මේ කට හොඳ doctor කෙනෙක් දන්නවද, ආසිරි හරි හේමාස් හරි?
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,439
    1
    5,430
    113
    ප්‍රමාද නොවී physician කෙනෙක් channel කරල පෙන්නන්න.
    නැතිනම් රජයේ රෝහලකට යන්න.
    මාසයක් උණ තියනව කියන්නෙ ප්‍රශ්ණයක්,
    දැනුත් ප්‍රමාදයි.
     
    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298

    අත පය, ඇඟ රිදෙනවනම්, හිරි වැටෙනවානම්, දනවා වගේ දනේන්නවනම් neurologist කෙනෙකුට පෙන්නන්න. ආසාදන හැදුනම ඇගේ ඇති වන ප්‍රති ශක්තිය ස්නායු වලට බලපානවා. myelitis වගේ විවිද නම් වලින් ඒක හදුන්වනවා.

    මට හැදිලා තිබිලා සනීප වුන නිසා මේ කියන්නේ.

    ඒ කියන්නේ autoimmune disorders එකක්. මේක ඕනිම කෙනෙකුට ඕනිම වේලාවක හැදෙන්න පුළුවන්. උන බඩේ අමාරුව තුවාල වගේ රෝගී තත්වයකින් පස්සේ . මේක මම කලින් කිව්ව හිරි වැටෙන වගේ ලක්ෂණ වලට අමතරව වෙනත් රෝග විදිහට එන්නත් පුළුවන්. පහල link එකේ තියෙන ලෙඩ බලන්න. ඒ autoimmune disorders.

    බෙහෙත් විදිහට දෙන්නේ ටික කාලයක් ප්‍රතිශක්තිය අඩු වෙන්න බෙහෙත් දෙනවා. තව රෝග ලක්ෂණ අනුව බෙහෙත් දෙනවා. අත පය, ඇඟ රිදෙනවනම්, හිරි වැටෙනවානම්, දනවා වගේ දනේන්නවනම් neurologist කෙනෙකුට පෙන්නන්න. වෙන රෝග ලක්ෂණ නම් physician කෙනෙකුට පෙන්නලා කියන්න උන හැදිලා ඊට පස්සේ තමයි දැන් තියෙන රෝග ලක්ෂණ තියෙන්නේ කියලා.

    https://www.google.com/search?q=aut...EEAAYR-IDBBgAIEGIBgGQBgg&sclient=gws-wiz-serp
     
    https://www.google.com/search?q=autoimmune+disorders&sca_esv=596374102&sxsrf=ACQVn0_GbFVtSmdtK3aNnONvELrZ0gvYoQ:1704640403458&ei=k7-aZY7RG9-HnesP3OyTgAw&oq=autoimmune+dis&gs_lp=Egxnd3Mtd2l6LXNlcnAiDmF1dG9pbW11bmUgZGlzKgIICDIKECMYgAQYigUYJzIKEAAYgAQYigUYQzIKEAAYgAQYigUYQzIKEAAYgAQYigUYQzIKEAAYgAQYigUYQzIKEAAYgAQYigUYQzIKEAAYgAQYigUYQzIKEAAYgAQYigUYQzIFEAAYgAQyBRAAGIAESMkhUMUFWMAMcAB4A5ABAJgBnAKgAb8GqgEDMi0zuAEByAEA-AEBwgIEEAAYR-IDBBgAIEGIBgGQBgg&sclient=gws-wiz-serp
    hiri wetenne ne, ange seethala karala una gatha mulin, dan inen palleha ridinne passe indapu gaman una enawa
     
    • Like
    Reactions: B.Chat

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    යකෝ උන මාසයක් තියනවා කියන්නේ මේකේ ලපන් ගහා ගහා ඉන්න එපා. කෙලින්ම පලයන් හොස්පිටල්. ගිහින් ඇඩ්මිට් වෙලා කෝස් එක හොයාගනින්. ඉන්ටර්නල් අවයව වලට විෂබීජ ගිහින් ද දන්නේ නැනේ උබට ඔහොම උන එන්නේ. එක දෙන්ජරස්.
    දැන්ම ගිහින් ඇඩ්මිඩ් වෙයන්. ඕක එක doctor පෙන්නලා හොයන්න පුළුවන් දෙයක් නෙමේ. පරීක්ෂණ ගොඩක් කරලා පිළිවෙලට හොයන්න ඕනේ දෙයක්
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,076
    9,337
    113
    දැන් මට මාසයක වෙලේ ඉඳන් උන ගන්නව, town එකේ doctor ලඟට ගියාම ලේ check කරා, ලේ වල විෂබිසයක් කව්වා, antibiotic එක පාරක් බිව්වා ,3න් වෙනි පාර ගියාම ආයේ ලේ check කරා එතකොට පොඩ්ඩක් අඩු වෙලා, ආයේ antibiotic දුන්නා. cpr eka 12.9 ක් තිබ්බේ. ඒත් ඇඟ සීතල කරල උන ගන්න එක අඩු උනේ නැ. පස්සේ බඩ සුද්ධ වෙන්ඩ ආයුර්වෙද අරළු පෙත්තක් බිව්වා. ඇඟ රිදෙන එක නැති උනා දවස් දෙකක් වගේ. ආයෙත් බඩත් වේලල තිබ්බ මල බද්ධයත් තියෙනව මට කෙසෙල් පැපොල් කෑවේ නැත්තං. antibiotic වෙනුවට දවස් දෙකක් කොහොඹ යුෂ බිව්වා. antibiotic බිව්වොත් ආයේ බඩ වේලනව. තාම ඉනෙන් පල්ලෙහා රිදෙනව උනත් ගන්නව. ඉස්සරහ පැත්තෙන් වම් පැත්තෙ බෙල්ලෙ යටම හරිය අල්ලන්ඩ බෑ රිදෙනව, සමහර වෙලාවට අඩු වෙනව , දැන් අනිත් පැත්තෙ යටත් රිදෙනව වගේ ලාවට. මේ කට හොඳ doctor කෙනෙක් දන්නවද, ආසිරි හරි හේමාස් හර

    I had the same issue ,non stop fever. my CRP was 140 when I check.
    Dr wide open his eyes when see the results.
    Gave me the highest possible antibiotics he can I think. Second day fever stopped
    Second day CRP was 100
    Hopefully things get better
    Dont go for general DR s. They give light antibiotics which make shit more complicated with time.
    Go for a specialist VP with a latest CRP and FBC
    I have the infection around my Throat , It s like a wound now. 😥
    Hope to check tomorrow and no good progress Admit to a hospital
    Good luck
     
    • Like
    Reactions: B.Chat and redcafe

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,300
    2,348
    113
    colombo
    ප්‍රමාද නොවී physician කෙනෙක් channel කරල පෙන්නන්න.
    නැතිනම් රජයේ රෝහලකට යන්න.
    මාසයක් උණ තියනව කියන්නෙ ප්‍රශ්ණයක්,
    දැනුත් ප්‍රමාදයි.
    ලොකු අවුලක් හෙටම පලයන් පුළුවන් කොලබ මහා රෝහලට
     
    • Like
    Reactions: redcafe and B.Chat

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    I had the same issue ,non stop fever. my CRP was 140 when I check.
    Dr wide open his eyes when see the results.
    Gave me the highest possible antibiotics he can I think. Second day fever stopped
    Second day CRP was 100
    Hopefully things get better
    Dont go for general DR s. They give light antibiotics which make shit more complicated with time.
    Go for a specialist VP with a latest CRP and FBC
    I have the infection around my Throat , It s like a wound now. 😥
    Hope to check tomorrow and no good progress Admit to a hospital
    Good luck
    Do you know of a good doctor? All of the best doctors that I've found online are booked till the middle of the month.
     
    • Like
    Reactions: B.Chat