මෙකය් මචන් වැඩේ සල්ලි තියෙන එකාටත් , සල්ලි නැති එකාටත් ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඔනෙහ්,
එත් SAITM එකේ ප්‍රශ්නය උන්ගේ ඉගැන්වීම මදි එක නේද, මන් හිතුව උන්ගේ ගේ උගන්වන දේවල් standard එකට නැහැ කියල , උන් qualification දුන්නට එලියට එන අය මුකුත් දන්නේ නැහැ නේද ???