මචන්ලා මට පොඩි කාලයේ ඉදන් ම computer side එකට නැඹුරුවක් තියෙනවා , විශේෂයෙන්ම security field එක ගැන.
නමුත් මට පොඩි කාලයේ PC එකක් තිබ්බේ නැහැ ඔය වැඩ කරන්න , ඒ වගේම මට course මුකුත් කරන්නත් එච්චර සල්ලි නැහැ. Shape එකේ intel i3 එකකින් එළකිරි එනවා .
මම නෙට් එකේ තමය් ඒගෙන ගන්නේ අවශ්‍ය දේවල් .
මම reddit එකේ දැක්ක කියල තිබ්බ , HTML , Javascript වගේ ඉගෙන ගන්න ඔනෙහ් කියල Hacking start කරන්න . ඒ වගේම Linux pc එකක් ඔනෙහ් කියල. මම දැනට HTML side එක ඉගෙන ගන්නවා w3schools .com එකේ .
මට පොඩ්ඩක් කියල දියන් දන්නා එකෙක් , මම Hacking සහ security පැත්තට යනවා නං ඉගෙන ගන්න ඔනෙහ් දේවල් මොනාද කියල ?
(fb hack කිරීමේ අවශ්‍යතාවයක් මට නැති බව සලකන්න )
මුල සිට අගට පියවර ටික කියල දෙන්න පුළුවන් නං හොදය්