උඹල සමහර අය මේක බලලත් ඇති. මෙක porn නෙමෙ. එ ලගින් යන එකක්. මේක බැලුවම උඹලට අලුත් විදියට information ගන්න පුලුවන්. :yes::yes:
politics, games, hollywood...etc වගෙ ගොඩක් areas cover කරනවා. :cool:
වැඩි කතා ඕනේ නෑ. එකේ 2014.07.18 episode එකේ ශ්රී ලංකාව ගැනත් පොඩි එකක් කියන්වා. ඒකයි මම මේ එක...