Total Head : 80ft කියන්නේ මෝටර් ඒකෙ ඉදන් උඩට ගහන්න පුළුවන් උස.
Suction Lift : 25ft කියන්නේ මොටරෙන් අදින්න පුළුවන් ගැඹුර..
ඔය අදින්න පුළුවන් උඩ කොහොමත් අඩි 25- 28 අතරේ තියෙන්නේ. ඒකම තම අපිට තියන අවුල. හෝස් පවර් එක වැඩි උන කියල අදින්න පුළුවන් උස (Suction Lift ) එක වැඩි වෙන්නේ නෑ. ඒකෙන් වෙන්නේ ඒකක...