petrol dispenser එකේ තියනවා මචං ඇතුලෙන් පොඩි බටයක් වගේ එකක්. එකෙන් අපි පෙට්‍රල් ගහනකොට ආපහු suck කරනවා. මුලින් ඒ කියන්නේ ටැංකිය පිරෙන්න කලින් එකෙන් එන්නේ air. ඒත් පිරෙනකොටම පෙට්‍රල් එන්න ගන්නවා. ඒකට සෙන්සර් එකක් දාල තියනවා. ඒකෙන් අදුනගෙන පම්ප් කරන එක නවත්තනවා.
සරල සිද්ධාන්තයක්......
තව ක්‍රම...