රෙප් පවර් එක 7 ක් වෙලා
ඔන්න මගේ රෙප් පවර් එක 7 ක් වෙලා
මෙතනට එන්න උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.
මේ ඔයාල ගොඩක් අගය කරපු ත්‍රෙඩ් ටිකක්
ගැඹුරු ලිංවලින් වතුර ගහමු. (Weekend Project)
රිටිගල අධි රක්ෂිතය ( Part 1)
කවදාකවත් මේ වැරැද්ද කරන්න එපා.......
ඔබේ සිහිනයත් උපාධියක් ද?
DELL Latitude D600...