10 වසරේදී main hall එකේ නාටයක් තිබ්බ අපිට කරන්න :P, අපේ පන්ති බාර මිස් retire වෙන එකට, ඉතින් නාටය හදිස්ස්යේ practice උනේ.ඔන්න ඉතින් නාටය කරන්න කියල හිතාගෙන මුළු පන්තියම stage එකට නැග්ග :D , දන් principle ලා teachers ල ළමයි ඔක්කොම බලාගෙන ඉන්නේ:rolleyes:. මට තමයි පළවෙනිම දෙබස තිබ්බේ කියන්න:P...