1. කළු කුහර කවුරුත් තාම කෙලින් දැකලා නෑ කළු නිසා :D, අපි කළු කුහර තියෙනවා කියන්නේ indirect විදියට.
2. කළු කුහරයක් ඇති වෙන්නේ අපේ රාමුවේ නෙමේ කාල-අවකාශ තලයේ ගොඩක් පහලට වෙන්න
3. කළු කුහරයක් ඇතුලේ කාලේ යන්නේ හෙමින්, singularity point එකේදී තමයි කාලේ නතර වෙන්නේ, හැබැයි ගුරුතවකර්ශනය අනන්තයි, ඒක...