එයාලගෙ දෙමව්පියො ඉක්මනටම එයාව බන්දල දෙන්න තීරණය කලා ඒ වෙලාවෙ අපි දෙන්නම ගොඩක් අසරණ වුනා. උසස් අධ්‍යාපනයට එයාව යැව්වෙ නෑ. ඒ වෙලාවෙ මමත් ගොඩාක් අසරණ වුනා මචං ඒකයි වුනේ.... පස්සෙ එයාව බැඳල විදේශ රටකට ගියා. දැන් අවුරුදු 10ක් 12ක් විතර ඇති. ඒත් එයා වැකේශන් එනව මාසයක් ළමයි ළපටි නැහැ. මමත් වෙන රටකට ආව. එහෙමම අතීතය අමතක කරන්න හිතාගෙන... ඒත්...

එයාලගෙ දෙමව්පියො ඉක්මනටම එයාව බන්දල දෙන්න තීරණය කලා ඒ වෙලාවෙ අපි දෙන්නම ගොඩක් අසරණ වුනා. උසස් අධ්‍යාපනයට එයාව යැව්වෙ නෑ. ඒ වෙලාවෙ මමත් ගොඩාක් අසරණ වුනා මචං ඒකයි වුනේ.... පස්සෙ එයාව බැඳල විදේශ රටකට ගියා. දැන් අවුරුදු 10ක් 12ක් විතර ඇති. ඒත් එයා වැකේශන් එනව මාසයක් ළමයි ළපටි නැහැ. මමත් වෙන රටකට ආව. එහෙමම අතීතය අමතක කරන්න හිතාගෙන... ඒත්...




හම්බුනොත් කතා කරනවා. හැබැයි ෆෝන් නම්බර් එකක් වත් දෙන්නම ඉල්ල ගන්නෙ නෑ. මම ඉල්ල ගන්නෙත් නෑ. එයා ඉල්ලගන්නෙත් නෑ. මොකද ඒක වර්තමාන ජීවිතේට ප්‍රශ්නයක් උනොත් කියලා මම හිතනවා. එයත් එහෙම හිතනවාද දන්නෙ නෑ. එයත් දැන් බැදලා. මම හිතන්නේ බැදපු කෙනා මට වැඩිය හොදත් ඇති.
මට වෙලාවකට හිතෙනවා කවදාවත් එයා මට ආදරේ කරේ නැද්ද දන්නෙ නෑ කියලා. තව්ද දන්නේ අර තරම් කිට්ටු උනාට එයාගේ හිතේ තිබුනේ හිතවත් කමක් විතරද කියලා. ඒක ඒ කාලෙත් මට හිතුනා තාමත් හිතෙනවා.

e widihata inna eka hodai. aluth life ekata nikanwat prashnayak athi karagana epa. podi hari sakayak awoth nikan prashna athi wenaw ආදරය = Jinki jikath නෙවෙයි බං.
සෙක්ස් නම් මොකද්ද ආදරය කියන්නේ හිතින් ඇතිවෙන මානූශිය බැදීමක්. මෝල තද වෙලා නම් කොහෙන් හරි බඩුවක් හොයලා කොන්ඩම් එකක් දාලා ගැහුවම වැඩේ හරි. සල්ලි ටිකක් වියදම් වෙයි ඕනෙ නම්. හැබැයි බං ප්‍රතම ප්‍රේමය හෝ නියම ප්‍රේමය හිත්වලින්ම ඇතිවෙන බැදීමක් මිස ගන්න පුලුවන් දෙයක් නෙවෙයි.





Uba kohenda bn mewa hoyaganneෆර්ස්ට් ලව් එක අමතක කරන්න බැරි මේකයි සිංහලෙන් කිව්වොත්..
කොල්ලෙක් පලවෙනි වතාවට කෙල්ලෙක් ට ආදරේ කරන්න ගත්තම එකිගෙන් තොර ලොවක් නැති කර ගන්නව..
ඒකි ගැනම හිතනව..
හිතින් ඒකිව බැදලා ගෙවල් හදල ළමයි හදල නාකි වෙලා මැරෙන තරමට දුර හිතනව..
ඉතින් ඕව හිතන්න හිතන්න oxytocin hormone release වෙනව හෝ ගාල ඔය හැගීම first time නිසා ඒක මාර හැගීමක්..
කවදාවත් අමතක කරන්න බැරි වචනෙන් විස්තර කරන්න බැරි හැගීමක් විදියට තමයි මොලේ සේව් වෙන්නෙ..
![]()
ඊට පස්සෙ කෙල උනාම හෙන ගහන්න වගේ මාර කම්පාවක් ඇති වෙනව..
කොච්චර කරත් අමතක කරන්න බැරි විදියේ..
කාලෙ ගෙවෙනකොට වේදනාව අඩු වෙනව.. ඊට පස්සෙ අමතක වෙනව..
ඒත් ආයෙ මතක් උන දවසට වාවන් නැතුව යනව..
දැන් first love එකට පස්සෙ කරන ඒවට අපි දන්නව කන්ට්‍රෝල් වෙන්න..
වැඩිය හිතන්නෙ නැතුව සිරා කරන්නෙ නෑ කියල කියන්නෙ..
අන්න ඒ විදියට ඉන්න.. ඕන උත්තක් කියල..
පලවෙනි එකට වගේ මැරීගෙන කරන්නෙ නෑ..
සෝ ඉෆෙක්ට් එක අඩුයි
ඔන්න ඕකයි සීන් එක ඉතින්..



හිතින් යන අය නම් නෙවෙයි. හිතින් යන්න උනු අයව නවත්වන්නේ නෑඑත් හිතින් යන අය අතින් අල්ලලා නවත්වන්නෙත් නැ
![]()