ඒක මිට කලිං උනා නේද

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ඒක මිට කලිං උනා නේද

    .
    .
    .
    .
    .
    .
    .

    .

    '
    ''ඒ සිද්ධිය මිට කලිං උනා නේද'' :oo:

    කියල මතක් වෙන සීන් එක තියන ලෙඩේ මොකද්ද බන්? :dull::dull: :sorry:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    DejaVu-650x450.jpg


    Deja Vu
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මටත් ඔය සීන් එක වෙනවා. මොකක් හරි උනාම සමහර වෙලාවට දැනෙනවා ඒ සිද්දිය ඒ වටපිටවත් එක්කම මීට කලින් හීනයක් වගේ දැකලා පෙනිලා තියෙනවා කියලා :yes:
     

    els95

    Member
    Jun 24, 2009
    121
    1
    0
    colombo
    Deja vu කියන්නේ ලෙඩක් නෙවෙයි බං.ලෙඩක් එක්ක associate වෙන්න පුළුවන් සමහර වෙලාවට