ඇරිස්ටෝටල්ගේ ඉඳන්, ඉතිහාසය පුරාවට මේ ලෝකේ වෙනස් කරන්න හදපු හැම මනුස්සයටම අනිත් මිනිස්සු ඔය කතාවම කිව්වා. හැබැයි පස්සේ ඒ මිනිස්සුන්ගේ ඒවා සිලබස් වලට දාල උගන්නන්න ගත්තා. මෙතනත් ඒ වගේ. ඔය 10 දෙනා මේ thread එකේ අය කියල හිතපන්. 9 දෙනෙක්ම කතා කරන්නේ කුණු හරුප, පරුෂ වචන ,කිසිම හරයක් නැති, ගන්න කිසිම...