1. R

    ජවිපයට ඔබේ චන්දය දිය යුත්තේ ඇයි.

    උගත් තමා හැබැයි ජාතියක් ජන්මයක් නෑ වගේ තම වැඩ. බඩ ගෝස්තර වාදීන්. රාජිත, චම්පික වගේ මිනිස්සු අම්මා වුනත් විකුණයි බලයට එන්න. අද කියපු එක හෙට නෑ කියනවා. Youtube එකේ බලපල්ලා ඕකුන් ඒ දවස් වල මොනවද කිව්වේ දැන් මොනවද කියන්නේ කියල. අපිට ලැජ්ජයි අහන්න. බලය තියෙනකන් මහින්ද සිංහාසනයේ තියාගෙන ආයුබෝවේවා...
  2. R

    කෙල්ලට වඩා කොටයි

    අවුලක් නෑ බන්, අරවින්දගේ අරවින්දට වඩා ගොඩක් උසයි. ඔය ඉන්නේ ලස්සනට. ලෝකේ උන්ගේ ප්‍රශ්න සතේකට ගණන් ගන්න එපා. පෞරුෂය කියන්නේ ඇඟේ ප්‍රමාණය නෙවෙයි බන්. බලපන් මන් දන්න ගොඩක් දොස්තරලා ඉන්නවා, එයාලගේ wifeලත් උසයි. එයාලට ඒවා ප්‍රශ්න නෙවෙයි.
  3. R

    NEED your valuable advice on cheating WIFE

    :yes::yes::yes:
  4. R

    Pera Uni Help

    hondai. Financial analyst, statistical analyst, wage ewa thama job. Banks wala, loku financial company wala ehema oya post thiyenawa. mage yaluwek kara. u wada karanne Sri Lankan Air line.
  5. R

    ජවිපයට ඔබේ චන්දය දිය යුත්තේ ඇයි.

    ඔය ගියපු ඔක්කොම නැති වෙලා ගියා මිසක් පක්ෂෙට නම් මොකුත් වුනේ නෑ. නන්දන නැවතුනේ UNP එකේ. සෝමවංශ නැවතුනේ විමල් ගාව. විමල් (වියඝ්‍රා):rofl:..
  6. R

    ජවිපයට ඔබේ චන්දය දිය යුත්තේ ඇයි.

    බහුතර comment දැක්කම කියන්න තියෙන්නේ මේ රටට ආයේ ගොඩ ඒමක් නෑ. ගොඩක් ඒවා අශිෂ්ඨ, කිසිම විවාදයක නුසුදුසු, කිසිම හරයක් නැති, ද්වේශ සහගතව දාල තියෙන්නේ. මේක දැන් ස්වාසිලන්තයක් වෙලා තියෙන්නේ. පක්ෂ දෙකම එකතු වෙලා මෙච්චර රටට කෙලවද්දීත් මුන්ට තාම තේරෙන් නෑ. මේක දාල යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.
  7. R

    රෝහණ විජේවීර බුද්ධිමතෙක්ද

    හරක්ට අවකලනය උගන්නන එක ලේසි නෑ බන්:dull::dull:. පක්ෂයක් විදියට සැහෙන වෙහෙසක් ගන්නවා ඒ මිනිස්සු.
  8. R

    රෝහණ විජේවීර බුද්ධිමතෙක්ද

    දේශපාලනය කරන්න ඕන වර්තමානයට බන්. නැතුව මේ මැරිච්ච මිනිස්සු ගැන කෑ ගහල වැඩක් නෑ.දේශපාලනය කරන්න ඕන වර්තමානයට බන්. නැතුව මේ මැරිච්ච මිනිස්සු ගැන කෑ ගහල වැඩක් නෑ.
  9. R

    රෝහණ විජේවීර බුද්ධිමතෙක්ද

    හැදුවා. දැන් බලපන් :D:D ඔවා පොඩි දේවල් බන්
  10. R

    රෝහණ විජේවීර බුද්ධිමතෙක්ද

    දැන් මේ කරන්නේ mature වෙච්ච අයද? :D:D:D
  11. R

    රෝහණ විජේවීර බුද්ධිමතෙක්ද

    දැන් දෙගොල්ලොම එකතු වෙලා පිඟන් හෝදන හැටි පේනවා අපිට. වැව් හදල ඊට පස්සේ අවුරුද්දේ තමා වැඩිම වී අස්වැන්නක් ලැබුනේ. මහා බැංකු වාර්තාව අරන් බලපන්.
  12. R

    රෝහණ විජේවීර බුද්ධිමතෙක්ද

    ජවිපෙ ගෙදර යවමු. හොරු, මංකොල්ල කාරයෝ, හොර නළුවෝ, හොර නිලියෝ, කුපාඩියෝ, ස්ත්‍රී දූෂකයෝ, වංචා කාරයෝ, නූගතුන්, සමලින්ගිකයෝ පිරි, රට හදන පාර්ලිමෙන්තුවක් හදමු.;);)
  13. R

    lassanada balannako

    patta
  14. R

    How to file for divorce?

    :yes::yes: muta lamaya amathaka karannath puluwanlune.
  15. R

    ජවිපයට ඔබේ චන්දය දිය යුත්තේ ඇයි.

    ඔබ ජවිපයට චන්දය දිය යුත්තේ ඇයි? හොරු, මංකොල්ල කාරයෝ, හොර නළුවෝ, හොර නිලියෝ, කුපාඩියෝ, ස්ත්‍රී දූෂකයෝ, වංචා කාරයෝ, නූගතුන්, සමලින්ගිකයෝ නැති එකම පක්ෂය! මේකම ඇති.
  16. R

    ජවිපයට ඔබේ චන්දය දිය යුත්තේ ඇයි.

    මගේ බැජ් එකෙන් බාගයක් විතර දැන් රට ගිහින් ඉන්නේ. රටේ ඉන්න හොරු, මංකොල්ල කාරයෝ , නළුවෝ, නිලියෝ, කුපාඩියෝ, සමලින්ගිකයෝ රට හදන පාර්ලිමේන්තුවට යැව්වට පස්සේ, කොහෙද රටක් හැදෙන්නේ. රටේ ඉගෙන ගත්තු මිනිස්සු ටික ගියාම මොකුත් කර කියා ගන්න බැරි කාලකන්නි ටික රටේ ඉතුරු වෙනවා. උන් ඉතින් කරන්නේ උන් වගේම පිරිසක්...
  17. R

    JVP eka yahapalanaya hadanna salli gaththa - chathura

    වැසිකිලියට යන්නේ රෙන්නනේ බන්. අද කාලේ කුඩ්ඩෙක් වත් වැසිකිලියේ මුදල් ගනු දෙනු කරනවද? මූනේ මහින්ද එක්ක ඡන්දේ ඉල්ලලා බෙලිඅත්තෙන් දිනනවා කිව්වේ. ගම්පහින් බැසිලුත් ගත්තනේ ලක්ෂ 4ක් විතර. :D:D:D
  18. R

    පොහොට්ටුව නෙලූමක් ද? කිඩාරමක් ද?

    මේ පක්ෂ දෙක තියෙනකන් රටට සුගතියක් නෑ. තාමත් මිනිස්සු හිතන් ඉන්නවා මහින්ද සෙට් එක ඇවිත් රට හදයි කියල. මේ රටේ ඉන්න උගත් බුද්ධිමත් මිනිස්සු දවසෙන් දවස් රට අතැරලා යනවා. මගේ බැජ් එකෙන් බාගෙකට වඩා රට ගිහින්. එතකොට මේකේ ඉතිරි වෙන්නේ නූගත් වහල්ලු පිරිසක්. ඉතින් ආයේ කවදාවත් මේ රට හැදෙන් නෑ. ඉස්සරහටත්...
  19. R

    AsUS LAP

    Agent gen tama ahanna ona kohenda genawe kiyala:D:D

    No contents