අළුත් Business එකක් පටන්ගමු.
යාළුවනේ මම අළුත් business එකක් පටන් ගන්න ඕනි කියලා හිතුනා, එක මුලින්ම එළකිරි යාළුවන්ට කියලා පුළුවන් help ගන්න හිතුවේ.
මට business කරලා දැනුමක්වත් අද්දකිමක්වත් නැ, පොඩිවට වගේ රෙදි කඩයක් open කරන්න තමයි ආසාව තියෙන්නේ. නමුත් රෙදි කඩයක් දන්නා හොදම කාලය දැන් පහුවුනා...