අළුත් Business එකක් පටන්ගමු.
යාළුවනේ මම අළුත් business එකක් පටන් ගන්න ඕනි කියලා හිතුනා, එක මුලින්ම එළකිරි යාළුවන්ට කියලා පුළුවන් help ගන්න හිතුවේ.
මට business කරලා දැනුමක්වත් අද්දකිමක්වත් නැ, පොඩිවට වගේ රෙදි කඩයක් open කරන්න තමයි ආසාව තියෙන්නේ. නමුත් රෙදි කඩයක් දන්නා හොදම කාලය දැන් පහුවුනා. මීලගට එන හොදම කාලේදී දන්නා, දැන්ම ඉදන් ඒගැන හොයන්න හිතුව.
මම යාලුවන්ගෙන් බලාපොරාත්තු වෙන්නේ
හොද ඇදුම් විකුනන්න පුළුවන් මිළකට ගන්න තැනක් තියෙනවනම් කියන්න. මහරගම පමුනුවෙත් ගන්න තැන් තියෙනවලු ඒ වගේ ගන්න පුළුවන් කඩ සහා factory වලින් ගන්න පුළුවන්නම් ඒවත් කියන්න
කොල්ලට මහන්සියෙන් නැගිටින්න හිතුනා, කට්ටියම සුභ පතලා help එකක් කරමු.
bump එකක්වත් දාලා යන්ඩෝ......

Last edited: