අඩෝ ඔය සින් එක මටත් කීපවතාවක්ම වෙලා තියෙනවා, ඒ හැමදාම දවල්ට නිදාගත්තම, මමනම් බය වෙලා නැ, හින පෙනිලත් නැ, හොදටම සිහිය තියෙනව, වදපිටවේ සද්ද හොදට ඇහෙනවා, පොඩක්වත් නැගිටින්න බැ, ඒ උනාට මගේ කකුල් දෙක රිදෙනවා. විනාඩි 15-20 විතර හෙලවෙන්නේ නැතිව හිටියම නැගිටින්න පුළුවන්. නැගිට්ටට පස්සේ මුළු ඇගම රිදෙනවා...