අවුරුදු ගානකට කලින් ගත්ත ardunio බෝඩ් එකක් හම්බ උනා.ගහලා බලපුවාම වැඩ. කලින් ටෙස්ට් කරන්න අප්ලෝඩ් කරපු ප්රෝග්රෑම් ඒක තාම වැඩ.
ඉගන ගන්න හොඳ youtube/ එතකොට සිංහල වෙබ්සයිට් එහෙම තියෙනවා නන් share පාරක් දාගෙන යමල්ලා.තව මුලින් ම පටන් ගන්න හොඳ ප්රෝජෙක්ට් මොනවද? Sensors එහෙම අලි එකෙන් ගන්න එක ලබයි ද...