Hitapan mama kiyannam
බලනවානම් රටවල් කීපෙක විවිධ කෝණ සහ සංසිද්ධි තියෙන ඒවා ටිකක් බලපං. හුඟක්ම ප්‍රසිද්ධ ඒවා මම කියන්න යන්නේ නැහැ. උඹ අනිවා බලල ඇති.
රුසියානු- come and see (මේක යුද්ධයේ බිහිසුණු බව පෙන්නන සිනමා නිර්මාණයක්- හොඳම චිත්‍රපටිය මේක වෙන්නත් පුළුවන්)
ජර්මානු - Stalingrad 1993, Das boot
ඉතාලි- Life is beautiful
ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය - Schindler’s list, The Pianist, Boy in the striped Pajamas, Defiance, Atonement, The English Patient, Fury (fury එක හදල තියෙන්නේ ඊට ටිකක් ලඟින් යන සත්‍ය සිද්ධියක් පාදක කරගෙන කියල මට හිතෙන්නේ. පස්සෙ වෙලාවක කතාව දාන්නම්. ), Patton
ඔත්තු කරුවන් සම්බන්ධ - Allied, The imitation game, Tinker Tailor Soldier Spy