අපේ පැත්තේ ඩයල් එකක්............
සල්ලි පැලෙන්න
ඕන කොල්ලෙක් එක්ක ඉන්නවා හැබැයි ෆිට් එකේ...
පට්ටම වාහන සෙට් එකක් තියෙන්නේ...
දැන්නම් ටික් ටොක්, මියුසික් වීඩියෝ කරන්න ගිහින් ක්‍රීම් ගාලා සුදු වෙලා චාටර්... හැබැයි සිරා ලයිෆ් එකේ ඕන දේකට ඔට්ටු ඩයල් එකක්... චාටර් කේස් නැති විදිහට තග් ලයිෆ් එකේ...