උබලගේ සෙල්ෆ් ඩිෆෙන්ස්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    Baseball bat ekak ganna one
    දැන් බේස් බෝල් බැට් එකක් කීයක් වෙයිද බං? ලී එක නෙවෙයි ඇලුමිනියම් පොඩි සයිස් එක ගන්න තැනක් කියපන්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    වලියක් සෙට් වුනොත් සෙට් වෙන්නෙ පාරෙදි තමයි.

    බයික් එකනං අස්සකිං දාල සිං ගාල පැනල යන්න පුලුවන්.

    වාහනේ දොරවල් ඔටෝ ලොක් වෙනව. ඇතුලට රිංගගෙන වැඳගෙන ඉන්න තමයි තියෙන්නෙ.

    @Stimulus mind කාරයට දුවන්න පුලුවන් වුණාට මට ඒකත් බෑ...
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,302
    8,672
    113
    Can run fast, climb trees
    have few tools
    1 veri shaap knife
    1 mannaya
    1 old kaduwa
    2 liter veri stron acid
    1 sellan pistol (eraj model)
    which is the manufactured year of old 'kaduwa'? 'mannaya' serve as the sword. so sell the sword to me.

    වාහනේක ඇතුලෙ හිටියොත්, දොරවල් lock කරගෙන Facebook live එනව. මෙන්න මුන් මට ගහනෝ කියල කෑ ගහනවා.
    ------ Post added on Feb 13, 2022 at 2:14 PM
     
    • Haha
    Reactions: PHBhagya

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    වාහනේ යන්නකොට නම් එතින් සිටි එක යට wheel brush එක දාගෙන යනවා. ඔය ත්‍රිවිල්, බස් ,ලොරි වේසි* පුතාලා හමිනේන්නමනේ එන්නේ ඒ වෙලාවට ඕක අරගෙන බැස්සම ටිකක් උගේ පවර් අඩු වෙනවා :ROFLMAO: බයික් එකේ නම් ඉතින් පුළුවන් නම් අතින් පයින් නෙලනවා බැ වගේ නම් දුවනවා:cool:
     
    • Haha
    Reactions: Rankira

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දැන්නම් එච්චර ඕකේ යන්නේ නෑ.
    කුඩ්ඩෝ, ගෑන්ග් සෙට් ඉන්නවා. සල්ලි ගන්න එනවා :baffled:
    තව එක එක අසහනකාරයොත් ඉන්නවා
    Issara yakada paalama gaawa api indala ena ungeth datha galawala 18 (one eight) eken kanawa, baabul danawa, nattam pawanata yanawaa.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    200.gif
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    දුවනවා.+ ටෝක් කරල බේරෙන්න බලනවා.
    ගහන්න පුලුවන් එකෙක් උනත් ගහන්න බෑ වගේ ඉදල රෙවෙන්න දෙනවා..... ඊටපස්සෙ SURPRISE MOTHERFKER.... කියල කෑගහනව...
     
    • Haha
    Reactions: Akithama