1. Dusty Killer

    මවුන්ටන් බයික් කඳු ඇදිල්ල

    පොඩි කාලේ 24/7 නිකනුත් ගම වටේම පැද්දා... තාම හිතේ තිබුණ ඒ ආතල් එක සුනු විසුනු වෙලා ගියා බං දැන් බයිසිකල් පදිද්දි.... පට්ට අමාරුයි 😒😒😒😒 හුරු වෙද්දි හරි යාගෙන එනවා හැබැයි 🙊🙊🙊
  2. Dusty Killer

    Eeye Re Dinner

    සුගෝ එක හදාගනින් යකෝ තොන්නෝ, පොමදොරෝ දාලා :sneaky: :sneaky: :sneaky:
  3. Dusty Killer

    හෙට ස්ට්‍රයික් එක නිසා දිගටම කරන්ට් ගියොත්

    Gazette Extraordinary issued by the President declaring electricity supply as an essential service from June 8- dailymirror.lk
  4. Dusty Killer

    පොරක් වෙන්නේ කොහොමද ?

    ඒකනේ බං කොහොම හරි කරන හෝ උපතින් එහෙම උන් පොරක් වෙන්නේ.... මතක් කරලා බලපන්, ඒ ඒ අවස්ථා වල පොර වගේ උන්න උන්ව මතක් වෙයි !! :sneaky: :sneaky: :sneaky:
  5. Dusty Killer

    පොරක් වෙන්නේ කොහොමද ?

    සරලයි..., හැම කොල්ලෙක්ටම මට අරූ වගේ වෙන්න තිබ්බානම් හැම කෙල්ලෙක්ටම අරූ වගේ එකෙක් මටත් හිටියානම් හැම වැඩිහිටියෙක්ටම මෙහෙම ළමයෙක් අපිටත් උන්නානම් වගේ හිතෙන්න, ඉන්න පුළුවන්නම් අන්න ඌ පොරක්..... අපි කොහෙ හරි ගිහින් ආවාහම අපිව පොසිටිව් විදිහකට එතන හිටපු උන්ට ආයේ ආයේ මතක් වෙනවනම් අන්න ඌ පොරක්.... මේ...
  6. Dusty Killer

    සනත් නිශාන්තයා පස්සෙන් එළවන හැටි Video

    Adooo 130kmh daaaaa...????? :rolleyes2: :rolleyes2: :rolleyes2: :rolleyes2:
  7. Dusty Killer

    සනත් නිශාන්තයා පස්සෙන් එළවන හැටි Video

    දන්න එකෙක් කියපල්ලා ඇදිරි නීතිය තියෙද්දි එළවන හමර් එකක් බයික් වලින් එළෝලා අල්ලන්න පුළුවන් වෙයිද (ට්‍රැෆික් එකක් හරි හංදියකින් හරි සෙට් එකක් නැවැත්තුවේ නැත්තම්)
  8. Dusty Killer

    මෙයාලට සංග්‍රහ කලේ නැතිද

    Adeeee මුන්ට ගැහුවේ නැත්තම් වැඩකුත් නෑ...
  9. Dusty Killer

    ත්‍රිමා was here

    පද්මසිරි ත්‍රිමාවිතාන; ඒ තමයි ඉතිහාසය ....................................................
  10. Dusty Killer

    බැංකු ATM සීන් එකක්....

    උඹ කියපු එක තමා බ්‍රදර් කළේ....! ATM එක අදාල බෑංක් එක අත ඇරලා දාලා... අකවුන්ට් එක ආදාල බෑංක් එකට කෝල් එකක් දැම්මා.... උන් කිව්වා අනිද්දා වෙද්දි අකවුන්ට් එකට සල්ලි ආවේ නැත්තම් අනිද්දාට ආයේ පොඩ්ඩක් කෝල් එකක් දෙන්න කියලා... මේක නම් හරි යන පාටයි !! Update කරන්නම් ආවොත් !!! Thanks guys !!!
  11. Dusty Killer

    බැංකු ATM සීන් එකක්....

    සිරාවට ඒක හින්දාම තමා මේ අල්ලලා දාලා වගේ ඉන්නේ බං... නිකමට හරි ලොකු ගාණක් වුනත් මෙච්චරනේ කියලා.. අනිත් දවසෙනම් ඇදලා ගන්නවා සල්ලි එළියට එන්න පටන් ගද්දිම, ඉරුනත් කමක් නෑ කියලා :yes::yes::yes::yes::yes:
  12. Dusty Killer

    බැංකු ATM සීන් එකක්....

    මචං සිද්ධිය උනේ සෙලාන් එකේ කියලා මං තවත් සෙලාන් එක පස්සේ ගිහින් වැඩක් නෑ... මගේ අකවුන්ට් එක කොමර්ෂල් නිසා, කොමර්ෂල් එක එක්ක මේකට සම්බන්ධ වෙන්න කියලාද උඹ මේ කියන්නේ?
  13. Dusty Killer

    බැංකු ATM සීන් එකක්....

    උබේ බෑංක් එකයි, ගත්ත ATM එකයි දෙකම එකයිද? මගේ කොමර්ෂල් කාර්ඩ් එකකින්, ගත්තේ සෙලාන් ATM එකකින් ! උබේ බෑංක් එකයි, ගත්ත ATM එකයි දෙකම එකයිද? මගේ කොමර්ෂල් කාර්ඩ් එකකින්, ගත්තේ සෙලාන් ATM එකකින් !
  14. Dusty Killer

    බැංකු ATM සීන් එකක්....

    සල්ලි පෙනි පෙනීමයි ගියේ බං අස්සට... තප්පර 20ක් ඇති උපරිම ! ඕව් මුළු ස්ටාෆ් එකම දන්නවා සල්ලි මගේ කියලා, ඒත් උන්ට දෙන්න විදිහක් නෑලු ඇපෘ වෙලා එනකම්... අයියෝ අපෙත් එකවුට් එකක් ඕපන් කරන්නකෝ වගේ වැලි බයිලා ගහනවා 3,000ට වඩා අවුල බං.. වැඩිපුරත් රුපියල් 30ක් කපාගෙන සල්ලි ගන්න අපිට උන් මෙහෙමද සළකන්නේ...
  15. Dusty Killer

    බැංකු ATM සීන් එකක්....

    ගායිස් පොඩි සීන් එකක් උනානේ... දවසක් උදේ 7.30ට විතර මගේ කොමර්ෂල් කාඩ් එකෙන් මම සෙලාන් ATM එකකින් රුපියල් 3,000ක් ගන්න යද්දිම කොල් එකක් ඇවිත්, එහෙම්ම පොන් එක කණේ තියන් ඇවිත් බයික් එකට නැග්ගා.. හුටා නගිද්දිමයි මීටර් උනේ කාර්ඩ් එක විතරයි අරන් තියෙන්නේ... සල්ලි අරගෙන නෑ... ආයේ ATM එක අස්සට යද්දිම...
  16. Dusty Killer

    ඉන්ධන මිල ඉහල යාමත් සමග අනාගතයේ වාහන මිල පහලට!

    පිස්සු කියවන්න එපා යකෝ... අපේ පැත්තේ (වෙන්නප්පුවේ) ඉතාලි කාරයෝ දැන් හැම මාසෙම පඩියෙන් වාහනයක් හරි ඉඩමක් හරි අරගෙන දානවා.... ලක්ස දෙකට නාහෙන් අඩපු උන් දැන් මිලියනේ පැනලා හොයනවා :lol: :lol: :lol: :lol: *මෙහෙ උන්ගේ පවුල් පිටින් එහෙ නිසා, මෙහෙ උන්ට වියදමක් නැත. !
  17. Dusty Killer

    FACE MASK NO MORE | මුව ආවරණ භාවිතය ඉවතට. 🔴BREAKINGNEWS

    විට කන එක නවත්තලා, දත් සුද්ද කරගන්න වෙයි වගේ

    No contents