1. T

    කරන්ට් නෑ උදේ ඉඳන් 😖

    අපේ සදුදා රැ 8 ඉඳන් current නැ. දාපු complain එක in progress තියෙන්නේ, මෝකුත් කරන්නේ නැ. offgrid solar එක තියෙන නිසා හොඳයි. නැත්නම් ඉවරයි. දැන් නම් කළු වලාකුලක් ඇවිත්, battery එක charge වෙන්නේ නැ. අද රැට වැඩි වෙලාවක් battery තියෙන්නේ නැති වෙයි. හිතල කරන වැඩ වගේ තමයි. Strike එක ගැන කියල ටික...
  2. T

    ලංකාවට අවුලක් වෙන් නෑ කියල NPP නිකන්ම ඉන්න එකෙන් කෙල වෙන්න පුළුවන්

    ඉන්දන මිල ලෝක වෙළඳ පොලේ විදිහට daily හරි weekly හරි වැඩි කරන්න ඕනේ, එතකොට ඉබේම consumption අඩු වෙනවා. කටුගස්තොට සාමාන්‍යයෙන් හැමදාම ලොකු traffic එකක් තියෙනවා, පහුගිය සතියේ කට්ටිය පෝලිම් වල ඉඳල full tank කර ගත්තට පස්සේ එක double උනා, මාතලේ පාරේ කිලෝ මීටර් 3 වගේ දුරක ඉඳන් කටුගස්තොට town එක pass...
  3. T

    AC එකට bill එක කීයක් එයීද

    I have two Singer inverter ACs installed in March 2024, working well. Their service is also good. After the free services, you just need to sign the maintenance contract with them. Then they send the SMS when the services are due and come and do the services
  4. T

    SLT Unlimited Package වලට update කරපු අය පොඩ්ඩක් වරෙන්

    ඔව් මටත් ඕකම උනා, මන් ගිය මාසේ tele shop එකට ගිහින් complain එකක් දැම්ම, එක refund කරන්න පුළුවන් කියල ලියුමක් ලියල දෙන්න කිව්වා. complain කලාට SMS එකක් වත් අවේ නැ. මේ මාසේ බිල ඊයේ අව, refund කරලා තිබ්බේ නැ. මහා ජරා company එකක්
  5. T

    රැවුල කපන Razor

    BIC Flex 3, Catridges eka try karala balanna, eka godak hondayi. hondata kapenawa, muna kapenneth na.
  6. T

    TCL TV help

    දෙවෙනි එක gaming tv එකක් වගේ. පලවෙනි එක නම් 4k , movies, tv shows වලට හොද වෙයි
  7. T

    100 ස්පීඩ් එක දැනෙන්නවත් නැති කාර්

    1000 CC turbo ඒවගේ 2000-3500 rpm එකේදී ලොකු torque එකක් ගන්න පුළුවන්, 0-100km/h 10seconds වලින් වගේ ගන්න පුළුවන්. ඊට පස්සේ RPM එක 2000 ට අඩුවෙන් speed එක 100 maintain කරන් යන්න පුළුවන්. මන් ගාව 1340kg බර 1000 CC turbo, sedan එකක් තියෙනවා එකේ ඔය විදිහට තමා මන් highway යන්නේ, 100ට යනවා කියල...
  8. T

    ක්‍රෙඩිට් කාඩ් පොලිය වදින හැටි

    මම නම් statement එකේ තියෙන full amount එක statement due date එකට කලින් ගෙවනවා, කවදාවත් ම පොලියක් ගෙවල නැ මගේ statement එක හැම මාසෙම 30 හෝ 31 එන්නේ, ගෙවන due date එක එන්නේ ඊලග මාසේ 20, මන් reminder එකක් දාල හැමදාම 18 වෙනිදට ගෙවනවා.
  9. T

    Suzuki Fronx Full Sinhala Review by MRJ

    තාම අලුත් වහන්නේ, කොහොමත් warranty period එකේදී AMW එකෙන් නේ ගන්න ඕනේ. මේකේ තියෙන pre orders හැටියට independent spare පාර්ට්ස් dealers ලත් ඉස්සරහට parts ගෙනේවි
  10. T

    Suzuki Fronx Full Sinhala Review by MRJ

    මමත් Sept 9, Splendid Silver order කරලා තියෙන්නේ, එනකන් බලාගෙන ඉන්නේ. මන් දැන් German made 1l turbo, 2018 brand-new ගත්ත mid size sedan එකක් use කරන්නේ. Wife ගාව තිබ්බ Kia Picanto එක විකුණලා තමා Fronx එකට ගියේ. මුලින්ම හිතුනේ indian නිසා ජරාවක් කියල, එත් වාහනේට නැගල ස්ටාර්ට් කරලා feature...
  11. T

    පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ බලපෑම🔴🔥🤷‍♂️

    ඔව් මේක හොඳයි නැත්නම් හැමදාම private company වල වැඩකරන එවුන් අනිවාර්ය tax එක ගෙවනවා, ගෙවල් 3-4 රෙන්ට් කරන වගේ business කරන ගොඩක් අය tax ගෙවන්නේ නැ නේ. මේවා තමා ඉතින් IMF conditions.
  12. T

    පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ බලපෑම🔴🔥🤷‍♂️

    හරි හේතුව තමා බදු. ලංකාවේ ගොඩක් උන් හරි agreement එකක් නැතුව ගෙවල් කුලියට දෙන්නේ. මේ පනත ගෙනාවම හැමෝම legal agreement එකක් එක්ක තමා ගෙවල් කුලියට දෙන්නේ. එතකොට tax එක ලේසියෙන්ම ගන්න පුළුවන්. Tax return එකත් දාන්න වෙයි.
  13. T

    STF fiber starter bill

    ඔව් එක තමයි, මන් බැලුවේ teleshop එකකටම ගිහින් complain එකක් දාන්න
  14. T

    STF fiber starter bill

    මම කලින් තිබ්බ Unlimited Family එකෙන් Unlimited Home එකට ජනවාරි මාරු උනා. කලින් Unlimited package එකත් advance billing, ගිය අවුරුද්දේ එකට මන් පලවෙනි මාසේ මාස දෙකක බිලක් ගෙව්වා 19000/- වගේ, දැන් මුන් අලුත් package එකට පෙබරවාරි මුල ආයෙත් මාස දෙකක ගාන දල (14791). මන් කොහොමත් advance billing එකට...
  15. T

    රේයිස් ගත්ත උන් වර

    ඔය කියන air bags friendly seat covers කවුරු හරි test කරලා air bags අව්ලක් නැතුව deploy වෙනවා කියල certify කරලා තියෙනවද.
  16. T

    Questions ### ලංකාවේ කාර් ජීප් මොඩල් වලින් ?

    ow, double cab eka. very basic, no options, as I remember it has only one or two speakers
  17. T

    Questions ### ලංකාවේ කාර් ජීප් මොඩල් වලින් ?

    Land Cruiser 79, you can buy 2025 manufactured one from Toyota Lanka for around 23.5 M
  18. T

    ශ්‍රී ලංකාවේ විශාලම මහජන මින් මැදුර - මහනුවර වෝටර් වල්ඩ් | Water World – Kandy

    නුවර ඉඳන් 14km වගේ තියෙන්නේ. ඒ පරිසරය හරිම ලස්සනයි, කැලයක් මැද වගේ තියෙන්නේ, තව expand කරන්න ඕනේ නම් ඉඩ තියෙනවා. අනික නුවරට weekends වල සැහෙන පිරිසක් එනවා, එතකොට කොහොමත් ඕකට සෙනග ඉන්නවා. ඊයේ අපි උදේ 10 වගේ යනකොට සෙනග හිටියේ නැ, හැබැයි 12:15 විතර එලියට එනකොට car park එක full. bus එකකිනුත් ඇවිත්...
  19. T

    chamomile tea බොන අය එන්න!

    chamomile +Tea නැත්නම් chamomile විතරක් ද. මම Dilma chamomile tea use කරලා තියෙනවා, එකේ Tea නැ chamomile විතරයි, රණවරා රස වගේ තියෙන්නේ. caffeine නැති නිසා නිදි මත නැති වෙන්නේ නැ. මට එච්චර ඇල්ලුවේ නැ
  20. T

    ආපදා නිසා වාහන අලෙවිය අඩුවෙලා – වාහන ආනයනකරුවන් බදු සහනයක් ඉල්ලයි 🚜🚜🚜

    නුවර කටුගස්තොට පාරේ sale වල වාහන ගෙනත් පුරවාගෙන තියෙන්නේ. මුන් හෙන margin එකක් ගන්න බලාගෙන ගෙනත් තියෙන්නේ. හැබැයි විකිනෙන්නේ නැ. මිනිස්සු personal import කරනවා එහෙම නැත්නම් Magnite, Fronx Ativa brandnew ගන්නවා. අපේ ගෙවල් ළඟ ඉන්න කෙනෙක්ගේ අදුරන කෙනෙක් ඉන්ද්‍රා traders එකෙන් Raize එකක් 147/-...

    No contents