1. T

    SLT Fiber package upgrade

    මම කලින් තිබ්බ Unlimited Family (7900 + Tax ), 100/50 පාවච්චි කර කර හිටියේ. මගේ average usage එක 500GB. මන් අද එක down grade කර ගත්ත Unlimited Home (5900 + Tax), 100/50 මන් හිතුවේ උන් auto downgrade කරයි කියල. එහෙම කරන්නේ නැ. මේ අලුත් package එක ඇවිත් කියල දන්නේ නැති 'Unlimited Family' අය...
  2. T

    SLT Unlimited Internt 7286

    Ow yesterday call karala downgrade kara, 250/- yanawa kiwwa. Thama downgrade wela na. Udeth call karala ahuwwa request eka dala thiyenne thama approve wela na kiwwa. Package upgrade nam instantaneous
  3. T

    SLT Unlimited Internt 7286

    [email protected] mail ekak dammoth downgrade karayi neda
  4. T

    SLT Unlimited Internt 7286

    මට දැන් මොකද වෙන්නේ. මම use කරන්නේ පරණ Unlimited Family 100/50 එක (9700/- with tax ), අලුත් Unlimited Home එකේ bandwidth එක එකමයි, රු 2000 අඩුයි. මුන් මාව අලුත් Unlimited Home එකට දාල රු 2000 අඩුවෙන් bill එක ඒවයි
  5. T

    Sirimavo Colours Night ekey mokakda case eka??

    ඔකේ සම්පුර්ණ විස්තරය දන්නේ නැතුව මොකුත් කියන්න බෑ. කව්ද දන්නේ සම්මානය දුන්න ළමයට මේ ළමයට වඩා සුදුසුකම් තියෙනවද කියල
  6. T

    Perodua Traz - Toyota Yaris Cross

    175K ho wadi wei, engine eka 1.5 nam
  7. T

    Netflix වැඩ පෙන්නයි‼️😱

    මදැයි Netflix cancel කරලා HBO Max අවුරුද්දකට ගත්ත. දැන් මොනවා වෙයි ද දන්නේ නැ. Gay superman කෙනෙකුත් දකින්න පුළුවන් වෙයි. අඩුම තරමේ batman එකේ රොබින් ව වත් gay කරයි
  8. T

    දෙවියොයි යක්කුයි පෙන්නන්න වරෙන්

    එකනේ රාමායනයේ දකුණු ඉන්දියාවේ හා ලංකාවේ උන්ට අසුරයෝ කියලා උතුරු ඉන්දියාවේ උන්ට සුරයෝ කියල තියෙන්නේ
  9. T

    වැඩබැරි ලපයගෙ ආන්ඩුව ගෙදරපල

    එතකොට ආමි එකයි, ප්‍රාදේශීය ලේකම් නිලදාරීන්, ප්‍රාදේශීය සභා නිලධාරීන් ඔක්කොම private company එකකින් ආව අයද. දැන් ඔය පාරවල් හදන RDA එක උන් කව්ද private company?, මේක මාර ප්‍රශ්නයක් නේ.
  10. T

    මෑත ඉතිහාසයේ වැඩිම වැස්ස ඉදිරි දින කිහිපයේ | මරණ 31ක් - 14ක් අතුරුදන්😱🛑

    අපේ ගෙදර එළියේ තියෙන බුදු පිළිමේ කුණු තිබ්බ නිසා මන් washing liquid දාල hose එක අල්ලලා හේදුවා. එකද දන්නේ නැ හේතුව.
  11. T

    TIN එක ගන්න එක අනිවාර්ය කරද්දී ඇයි අපිට Tax Return දෙන්න තියෙනවා කියලා කිවේ නැත්තේ ?

    තමන්ගේ අදායම ලක්ෂ 12ට අඩුනම් (2024-2025 tax year එකට), nil return එකක් දාන්න. youtube එකේ videos ඕනේ තරම් තියෙනවා. nil return එකට bank වලින් statement ගන්න ඕනේ නැ. interest income එක automatically පෙන්වනවා. ඊට පස්සේ වත්කම් වලට, ගෙවල්, ඉඩම්, වාහන තියෙනවා නම් ඒවායේ market value එක දාල submit...
  12. T

    ඉන්ද්‍රජිත්ගේ fb කොමෙන්ට් එකක් 😂😂😂

    These layoffs not related to AI. Those are specifically for cost cutting and show the profits for the investors
  13. T

    Nil return: Government teacher

    1944 wada ne, general no eka pick kranneth ne. Kandy regional office ekata katha kala, 000000000, danna kiwwa
  14. T

    Nil return: Government teacher

    Nil return එක දාද්දි 'Employment income' section එකට Government teacher කෙනෙක් ගේ annual salary එක දාන කොට Employer TIN ඉල්ලනවා. Department of Education එකේ හෝ රජයේ TIN No එකක් දන්නවද. මොකක්ද දාන්න ඕනේ. නැත්නම් Employment income' section එක blank තියල submit කරන්නද
  15. T

    ජපන් ද ඉන්දියන්ද ? දෙලොවක් අතර🥺

    නුවරින් බලනවා නම් AMW කටුගස්තොට (කුරුණෑගල පාරේ), එකේ Fronx එකකුයි, Magnite එකකුයි තියෙනවා. AMW එකෙන් order කලොත් නම් දැන් යන විදිහට මාස 5ක් වත් යනවා. මම කටුගස්තොට AMW එකෙන් order කලේ සැප්තැම්බර් 4. ජනවාරි මැද වගේ එයි කියල හිතනවා. AMW එකේ price එක 102.5. 3 years warranty. පිට sales වලිනුත් Fronx...
  16. T

    Raize / Rocky ?

    If you are planning to use this long term and planning to drive in the city more often, Rocky HEV will help if it is a proper full hybrid system
  17. T

    වාහන වල ගණන් සෑහෙන්න අඩුවෙලා නේද ?

    අයින් කරන්නේ නැ. කියන්නේ බදු අය කරන ස්තානය වෙනස් කරනවා කියල. දැන් තියෙන්නේ විකුණන තැනලු. මේකෙදි සමහරු ගෙවන්නේ නැතුව මග හරිනවලු. දැන් කරන්න යන්නේ වාහන ගෙන්වන කෙනාගෙන් හරි assemble කරන කෙනාගෙන් අනිවාර්යයෙන් මේ සමාජ ආරක්ෂණ බද්ද ගන්නවා කියන එක. එතකොට උන් විකුණන මිලට මේ බද්දත් දාල විකුණයි. එතකොට 100%...
  18. T

    Honda City RS ekak ගන්න බලන්නෙ?

    No, this comes with a timing chain
  19. T

    ~ Suzuki පොන්ස් ~

    wife කෙනෙක් ඉන්නවා නම් එයාගෙනුත් අහල බලන්න. ADAS option සලකා බලල පට්ට කැත උනත් Ativa එකට මට යන්න පුළුවන්, හැබැයි wife ට නම් එක (Raize design එක) පෙන්න බෑ. ඕක ගත්තොත් ගෙදර ඉන්න වෙන්නේ නැ. කලින් කියල තිබ්බේ Raize නැතිව ඕනේ එකක් කියල. ඒ නිසා pre order කරපු Fronx එක එනකන් බලන් ඉන්න එක සරීර සෞක්‍යට...
  20. T

    Combank digital

    එක දැන් fix කරල, මටත් app එකෙන් 1:00PM වගේ transfer එකක් කරද්දී 'Authentication not valid' වගේ error එකක් අවා. පස්සේ 2:30 වගේ අව්ලක් නැතුව transfer එක කලා

    No contents