මටත් ඔහොම අදහසක් ඇවිත් 2019, November වල wife එපා කියද්දී, Galaxy Note 10 එකකට ගියා. iOS වලට වැඩිය Android features පෙන්න පෙන්න wife ව bite එකට ගත්ත. එක අවේ Android 9, Android 10 update එක 2020 දැම්ම, phone එක 20% වගේ slow උනා, ඊලගට හරියටම warranty 1 year ඉවර වෙනකොට Green lines awa, මේ වෙනකොට...