DlMJ2CAlYUU
මා කියවා ඇති පොත පත සහ මාගේ අත් දැකීම් අනුව මෙම භූතයන් ඇලීම කොතරම් දුරකට සාධාරණදැයි මට සිතේ.... භූතයන්,ප්‍රේතයන්,යක්ෂයන් යනු අමුනුස්ස බල වේගයි.අපි බලමු කොහොමද කෙනෙක් මරණින් පසු මේ අමුනුස්ස බලවේගයක් ලෙස උප්පත්තිය ලබන්නේ කියා.ඒ පහත හේතු කාරණා කිහිපයක් නිසා විය හැකි.තව කාරණා...