මහින්ද යොහෝවාගේ කාක්කිකරුවෙක් වෙයි
හ හ හා! ආවා අවා අලුත්ම එක ආවා! මෙන්න සිංහල බෞද්ධ සාඨකේ ගැලෙව්වහම ඉන්න එකා! බයිබල් නෝනගෙ මිනිහ 😉! ලැජ්ජනැද්ද මිත්‍යාද්‍රුශ්ඨික යෙක් වෙන්න? සිංහලයගෙ ආගමද මේ? ( කිතුනු සහෝදර වරුන් සමාවෙන්න , සිංහල බෞද්දයා ඉස්සරහ ඇදන් ඉන්න සාඨකේ බොරුව විට්ගරයි මෙතනින් මට...