~~~~උගන්ඩා මහ සටනැ කතා වත්තුව~~~~
එකල්හි අප මහා ශ්‍රී රෝහණ ජනරංජන ත්‍ර්‍රී සිංහලද්ධීශ්වර පරම පූජනීය මහින්දෝත්තම රාජපක්ශ මහරජාණෝ "සම්පත් රන් කහවනු බලය නම් කිමැයි... සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුම බැවින් රජ කම දී බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා කටයුතු කරමියි.. "" යන උතුම් අධිඨනින් අනුප්‍රාප්තික...