1. kattycuppy

    Zotye Z100

    Zotye Z100 කාර් එක කොහොමද? මේ ගැන කලින් මේකෙ දාපු threads මන් බැලුවා. ඒව දැන් පරණයි. කවුරු හරි ඉන්නවද මේක අරන් පාවිච්චි කරපු? මේකට Alto A-Star එකේ spare parts දාන්න පුලුවන් ද? දැනට මේකෙ 2018 වගේ වාහන වල 2nd hand market කොහොමද? 2018 එකක් 16.90 කට තිබ්බ ඉක්මන් එකේ. Thanks guys!
  2. kattycuppy

    Suzuki SHVS - Smart Hybrid

    ow. hybrid system ekata Clutch eke connection ekak thiyena nisa mekata Auto gear box ekak thiyannath bari wei neda bn.
  3. kattycuppy

    Suzuki SHVS - Smart Hybrid

    Nane. mokadda bn e?
  4. kattycuppy

    Suzuki SHVS - Smart Hybrid

    Suzuki SHVS - Smart Hybrid car ගැන දන්නවද හරියට? 2016 Manufactured Suzuki Ciaz Diesel Hybrid car එකක් ලක්ශ 33 කට වගේ ගන්න පුලුවන් used ඒව. පෙනුමත් හොදයි. හැබැයි ලන්කාවෙ තියෙන ඔක්කොම Manual transmission තියෙන ඒව. මේ වහනේ ගැන දන්නවනම් විස්තර කරන්නකෝ.
  5. kattycuppy

    TVS ntorq Vibration problem

    එල බන්. හොද එකෙක් හොයල බලන්නත් එපයි.
  6. kattycuppy

    TVS ntorq Vibration problem

    Galle wala nadda TVS company ekema branch ekak peliyagoda wage? man galle inne. Clutch shoe nam galawala baluwa. belte kath ekka ena mechanism ekama grease kara.
  7. kattycuppy

    TVS ntorq Vibration problem

    ow wenna ona.
  8. kattycuppy

    TVS ntorq Vibration problem

    ow bn. 10,000 n passe enne. Slow run karaddi. Service center wala inna aya danne na bn oka hadanna. man Indian youtube video ekak dakka TVS full synthetic oil ekak pawichchi karanna, ethakota ahri yanawa kiyala. next service ekedi try ekak deela balanawa.
  9. kattycuppy

    TVS ntorq Vibration problem

    මටත් මේ vibration ප්‍රශ්නෙ විතරයි ආවෙ. ඒක අරෙන්න වෙන කිසිම අවුලක් නෑ මේකෙ. Handling, controlling, pick up, stability, comfort එහෙම සුපිරි.
  10. kattycuppy

    TVS ntorq Vibration problem

    මගේ TVS ntorq බයික් එකේ Vibration දැන් වැඩි වෙලා. අරගෙන දැනට අවුරුද්දක් විතර වෙනවා. කිලෝ මීටර් 12,500 ක් පැදලා. දැන් මාස 3කට විතර කලින් වගේ ඉදන් මේකෙ අමුතු Vibration එකක් එන්න ගත්තා. එතකොට කිලෝ මීටර් 10,000 ක් විතර පැදල. 12,000 න් තමයි Spark plugs, Air filter, CVT filter මාරු කරන්න තිබ්බෙ. ඒක...
  11. kattycuppy

    අත් වැඩ (.)(.)

    Her instagram. https://www.instagram.com/shanudrie
  12. kattycuppy

    අත් වැඩ (.)(.)

    Real.

    No contents