Zotye Z100 කාර් එක කොහොමද? මේ ගැන කලින් මේකෙ දාපු threads මන් බැලුවා. ඒව දැන් පරණයි. කවුරු හරි ඉන්නවද මේක අරන් පාවිච්චි කරපු? මේකට Alto A-Star එකේ spare parts දාන්න පුලුවන් ද? දැනට මේකෙ 2018 වගේ වාහන වල 2nd hand market කොහොමද? 2018 එකක් 16.90 කට තිබ්බ ඉක්මන් එකේ. Thanks guys!