TVS ntorq Vibration problem

kattycuppy

Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    මගේ TVS ntorq බයික් එකේ Vibration දැන් වැඩි වෙලා. අරගෙන දැනට අවුරුද්දක් විතර වෙනවා. කිලෝ මීටර් 12,500 ක් පැදලා. දැන් මාස 3කට විතර කලින් වගේ ඉදන් මේකෙ අමුතු Vibration එකක් එන්න ගත්තා. එතකොට කිලෝ මීටර් 10,000 ක් විතර පැදල. 12,000 න් තමයි Spark plugs, Air filter, CVT filter මාරු කරන්න තිබ්බෙ. ඒක කරාම හරියයි කියල හිතල කරා. Spark plugs, Air filter අලුතින්ම replace කරා. CVT filter එක මාරු කරන්න ඕන නෑ සුද්ද කරාම ඇති කියල service එකෙන් කිව්වා. ගියර් බොක්ස් එකේ බෙල්ට් එකත් එක්ක තියෙන කොටස ග්‍රීස් කරා. හැබැයි තාම අර අසාමාන්‍ය Vibration එක තියෙනවා. මන් යාලුවෙක්ගෙ වෙන මේ ජාතියෙම බයික් එකක් පැදල බැලුවා. ඒකෙ මගේ එකේ වගේ Vibration අවුලක් නෑ. බයික් එකෙ සාමන්‍ය Vibration එක ගැන නෙවෙයි මන් කියන්නෙ. Company එකට කතා කරල කිව්වම එයාල කිව්ව company එකේ technician කෙනෙක් මන් ඉන්න පළාතට ආවම කියන්නම් එයාට පෙන්නන්න කියල. ඒත් තාම නම් එහෙම කෙනෙක් ආවෙ නෑ. Service center වල අයත් මේ Vibration එක හරියටම එන්නෙ කොහෙන්ද, මොකද කරන්න ඕන කියල දන්නෙ නෑ. Vibration එක රටාවකට එන්නෙ. ඒ කියන්නෙ Pulsing vibration එකක්. මන් මේකෙ service එහෙම හරි වෙලාවට පිලිවෙලට කරනවා. තනි පාවිච්චිය. මේ වගේ දේවල් ගැන දන්න කියන උදවියගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි!

    maxresdefault.jpg

    :confused:
     
    Last edited:

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Ane manda bng mage gawath thiyanawa. Danatanm 3000km wage duwala thiyenne. Ledanam mata thama ekakwath set wela ne. Supiri bike eka.
     

    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    Ane manda bng mage gawath thiyanawa. Danatanm 3000km wage duwala thiyenne. Ledanam mata thama ekakwath set wela ne. Supiri bike eka.

    මටත් මේ vibration ප්‍රශ්නෙ විතරයි ආවෙ. ඒක අරෙන්න වෙන කිසිම අවුලක් නෑ මේකෙ. Handling, controlling, pick up, stability, comfort එහෙම සුපිරි.
     

    ShaNil RosheN

    Member
    Dec 3, 2011
    26
    3
    3
    mageth tiyenawa bro qwwata service centre un hadanna danne na. slow run karaddi ne vibrate wenne 10000km passe thama mageth awe :confused:
     
    Last edited:

    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    mageth tiyenawa bro qwwata service centre un hadanna danne na. slow run karaddi ne vibrate wenne 10000km passe thama mageth awe :confused:

    ow bn. 10,000 n passe enne. Slow run karaddi. Service center wala inna aya danne na bn oka hadanna. man Indian youtube video ekak dakka TVS full synthetic oil ekak pawichchi karanna, ethakota ahri yanawa kiyala. next service ekedi try ekak deela balanawa.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    මගෙත් බං.. ස්ලෝකරල හිමිට රේස් කරද්ද.. ගැස්සි ගැස්සි තමයි එන්නේ.. මතේ බැලෙව්ව.. විකල්පය තවම නැත
     

    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    clutch shoe tika glawala blanna , nathtm roller set eke kapilada danne na.
    peliyagoda tvs ekata dammanm hari..

    Galle wala nadda TVS company ekema branch ekak peliyagoda wage? man galle inne. Clutch shoe nam galawala baluwa. belte kath ekka ena mechanism ekama grease kara.
     

    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    මගෙත් බං.. ස්ලෝකරල හිමිට රේස් කරද්ද.. ගැස්සි ගැස්සි තමයි එන්නේ.. මතේ බැලෙව්ව.. විකල්පය තවම නැත

    ow bn.
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    company nathuwa pita bike waddekta pennapan mage eketh ohoma case ekak awa hamadama unge wade kali maru karanwa wade hari giye na. pita kollek hadala dunne.
     

    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    company nathuwa pita bike waddekta pennapan mage eketh ohoma case ekak awa hamadama unge wade kali maru karanwa wade hari giye na. pita kollek hadala dunne.

    එල බන්. හොද එකෙක් හොයල බලන්නත් එපයි.