90 දශකයට ආපහු යමුද..????
මතකද ඒ කාලේ..????
අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා 10-15ක් එක්ක එකතු වෙලා අඹ යාළුවෝ, මැටි ගෙදර ළමයි, ටිං ටිං, රොබින් හුඩ් වගේ ලස්සන වැඩසටහන් බලන අතරේ TV එකේ ගියපු ඇඩ් මොනාද කියලා...
මේ තියන්නේ දැක්කම චැනල් එක මාරු කරන්න හිතෙන්නේ නැති ලංකාවේ ප්‍රසිද්ධ වුන ජනප්‍රියම...