කාල තරණය
කාල තරණය යනු කාලයේ කිසියම් නිශ්චිත ලක්ෂ්‍ය දෙකක් තුළ සංචරණය කිරීම යන සංකල්පයයි. සාමාන්‍ය සංකල්පය අනුව ගමන් කරන්නා මිනිසෙක් වන අතර මනඃකල්පිත යන්ත්‍රයක් වන කාල යන්ත්‍රයක් හෝ අධි මානසික ක්‍රමයක් භාවිතයෙන් සංචරණය කරයි. කාල තරණය දර්ශන වාදය සහ ප්‍රබන්ධ වල හඳුනාගත් සංකල්පයකි,නමුත් කාලයේ යම්...