1. S

    Custom

    ගෙදරට කොලේ එයිත ආවාම ගිහිල්ලා මහ තැපැල් එකෙන් තමා ගන්න වෙන්නේ. හැබැයි මෙච්චර දවස් ලියුම එන්නේ නැති වෙන්නේ නැහැ. උබලට ලියුම් බෙදන තැපැලට ගිහිල්ලා බලන්න ලියුමට මොකද උනේ කියලා.
  2. S

    Vitamin D

  3. S

    I'm a Uber Driver

    එලනේ බං. ලැජ්ජා වෙන්න හේතුවක් නැහැ. උබට කව්රුත් කන්න අදින්න දෙන්නේ නැහැනේ. මතක තියා ගනින් අදුරන එකෙක් නැග්ගත් නියම ගාන සල්ලි ගන්න.
  4. S

    Vitamin D

    උබට ඇට කටුවල ප්‍රශ්නයක් හෝ ප්‍රශ්නයක් එනන් තියෙනවා. ඒකයි නැහැ බං සමහරුන්ට උපතින් විටමින් ඩී අඩු වෙන සීන් එකක් තියෙනවා. ඒකට ඔය DMax එක දෙනවා.
  5. S

    මාලබේ හරියේ ඉන්න උන් ඉන්නවද?තැනක් ගැන දැන &#34

    මම ගිය දවස් වල සාස්තර කියන තැන උඩට ඉටි රෙදි ගහලා තිබ්බේ. කපුවා විස්තර කිය කිය ඉන්න කොට අවතේව කාරයා පිගානකට කොලයක් දාල ඉස්සරට දික් කලා කපුවා එකපාරටම හහ් ගාලා උඩට අත දික් කරලා පහලට හැරෙව්වාම අර පිගානට අතේ තියෙලා සාම්බ්‍රානි ගොඩක් වැටැනා. ඔක තමයි කපුවගේ මැජික් එක. ඒක කරලා ලොකු තොවිලයක් කරන්න...
  6. S

    roller shutter එකක් අවශ්යි

    කොහේද පලාත
  7. S

    මාලබේ හරියේ ඉන්න උන් ඉන්නවද?තැනක් ගැන දැන &#34

    ඔය කියන්නේ දුම් කුඩු මවන තැන නේද.
  8. S

    Dialcom විස්තරේ

    උබනේ මචං ඉල්ලං කලා තියෙන්නේ. ඇයි උබ කම්පැනි වොරන්ටි ගත්තේ නැත්තේ. පෙටා වලින් ගන්න ඒවා තමයි ගොඩක් වෙලාවට ශොප් වොරන්ටි කියලා දෙන්නේ.
  9. S

    agamathi kawda kiyala dan google karala balanna

    :yes::yes::yes::yes:
  10. S

    බැංකු Account එකෙන් සල්ලි ගන්න

    අදාල බැංකුවේ මැනේජර්ට කථා කරන්න. එයා කියයි කෙරෙන විදිහ. තියෙන මුදල අනුව ක්‍රමය වෙනස් වෙනන් පුඵවන්. ඒක නිසා ගිහිල්ලා විස්තර ගන්න
  11. S

    ලින්ගය

    :D:D:D:D
  12. S

    Renault KWID Accident.

    පව් බං මේවා ගන්න උන්.
  13. S

    යන්ත්‍රමන්තරගුරුකම් අත්දැකීම්

    අව්රුද්දට දෙපාරක් කරනවා කියන්නේ මාර මානසික ප්‍රශ්නයක් තියෙන්නේ. කට්ටඩි වැඩ කරන උන් ලෝක හොරු. හැබැයි ඒ අතර ටික දෙනෙක් ඉන්නවා හරියට සාස්තරය දන්න.:yes:
  14. S

    DJI Mavic 2 Zoom- FIRST FLIGHT

    :confused::confused::confused::confused:

    No contents