1. S

    මාතර පිහි ඇනුම් සිද්ධියේ සැකකරු උසාවියට &#3510

    දැන් පරිවාසෙට දැම්මත් වයස හරි ගිය හැටියේ ජේල් දානවා
  2. S

    හුනු බදාම කපරාරුව ඉරි තැලිලා

    අපහු පොටි පාරක් ඇද ගනින් බං. පුපුරලා කඩා වැටෙන්නේ නැත්නම්. වෙලා තියෙන එක දැන් වෙනස් කරන්න බැහැ හුරන්නේ නැතිව
  3. S

    වෝල්ට් 15000ක් වැදුණම

    පිස්සුද බං.
  4. S

    Accident In Kuliyapitiya

    හප්පල මරන්න හදන සීන් එකක් වගේනේ. වම් ලේන් එකේ එන එකා ස්පීඩ් කරලා දකුණට කපනවනේ. වම් පැත්ත ඉඩ තියෙද්දිත්:confused::confused::confused:
  5. S

    Toyota Vitz Brand new or Second hand Allion etc..

    බ්‍රැන්ඩ් නිව් ගන්න පුළුවන් නම් ඔනෙම එකක් හොදයි. අතේ තියෙන ගානට අලුත්ම එකකට යන්න. වාසි ගොඩයි
  6. S

    ලංකාවේ සතුටින් ඉන්න ක්‍රම

    :confused::confused::confused::D:D:D:D
  7. S

    Tracking Help

    සමහර වෙලාව හරියට අප්ඩේට් නැති නිසා පෙන්නවා වෙන්න පුඵවන්. හැබැයි මේච්චර දවසක් නම් තියෙන්නේ නැහැ. මේ ලින්ක් එකෙන් ගිහිල්ලා පොඩ්ඩක් බලන්න Cannot Ship to Sri lanka කියලත් අයිටම් එකේ ගහලා තියෙනවා නේද? http://globaltracktrace.ptc.post/gtt.web/
  8. S

    Fixed deposit wedima poliya thiyena Bank

    http://mulya.lk/ මේ සයිට් එකට ගිහිල්ලා විස්තර බලලා බැන්ක් වලට කථා කරන්න
  9. S

    windscreen moist outside

    විනාකිරි ටිකකින් රෙදි කැල්ලක් පොගවලා වීදුරුව හැම තැනම ගාලා අතුල්ලලා වතුරින් හෝදන්න නැත්නම් විම් ලික්විඩ් එක ගාලා හෝදන්න:D
  10. S

    අදටත් රාවනා ගුහාවෙ වැඩ ඉන්නෙ කවුද ?

    සහජීවන නෙමෙයි ඔක්කොමලම එකයි. අපේ පන්සලුත් එකක්. හොදට බලනකොට ගොබෙල්ස්ට ඉස්සෙල්ලා ලංකාවේ තමයි ගොබෙල්ස් න්‍යය භවිතා කරලා තියෙන්නේ. ඇත්ත ඉතිහාසය අපි දකින අහන දේට වඩා ගොඩක් වෙනස්:yes:
  11. S

    තනි පලේ වහල

    වාස්තු වල එහෙම කියනවා. ඒක හරි. හේතුව තමයි හුලගක් ආවොත් වහල සරුංගලයක් වගේ වෙනවා. පටස් ගාලා උඩ යනවා.:D
  12. S

    අදටත් රාවනා ගුහාවෙ වැඩ ඉන්නෙ කවුද ?

    පස්සේ ඒක බාරදුන්නාට පස්සේ ෆොෆ් මන්ඩාවල මහත්තයා ඒ රිපොට් එකේ තියෙන දෙවල් තේරුම් ගන්න දෙපාර්මේන්තුවේ දැනුම තියෙන අය නැහැ කියලා හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂක තුමාගෙන් උදවු ඉල්ලා තිබ්බා නේද. සොමදේව මහත්තයාගේ අන්තිම දේශන ටික බැදුවානම් අහෝසි කරන්න නියම හේතු හිතාගන්න පුඵවන්.:D
  13. S

    මාතර ඇලවේල්ල පාසලේ දී 19 හැවිරිදි පාසල් සිස&#3

    පවුල් පසුබිමේ වැරද්ද. සමහරවිට දැන් අපහු ලෙයට ලෙය සටනක් පටන් ගනී. මැරුන එකා පව් වුනාට පස්සේ අරංචි වෙයි හරිම සිද්දිය. අඩු තරමේ ඌට දුවන්නවත් තිබ්බා....:confused:
  14. S

    මම රාවනා රජ්ජුරුවන්ගේ බෑනා

    කවද්ද එලියට අවේ. තාම බෙහෙත් බොනවාද?
  15. S

    කතා කරද්දි උබලටත් මෙවෙනි දේ සිදුවෙනවා ද?

    ඔක ලෙඩකට වඩා සිහියෙන් ඉන්නේ නැති එකේ වරද. ඉන්නේ කොහෙද / ලග ඉන්නේ කවුද / කරන්නේ මොකක්ද කියලා කල්පනාවක් නැතිව ඉන්නවා.....:D
  16. S

    Diabetic help

    clindamycin 300 mg https://www.google.lk/search?rlz=1C1CHBF_enLK781LK781&ei=Uav4W5zdAYiAvgSHkquQAw&q=clindamycin+300+mg&oq=clindamicin+300+mg&gs_l=psy-ab.1.0.0i10l10.49034.49034..57533...0.0..0.178.178.0j1......0....1..gws-wiz.......0i71.kcVApgFebEw Talmin D...
  17. S

    ශාක පටක රෝපණය

    Good Post Bro. TFS:D
  18. S

    පාර්ලිමේන්තුවේදී අනුර කුමාර අද කල විශිෂ්

    අම්මෝ නීතිය නැමිලා නෙමෙයි යු ටර්න් එකක් ගහලා තියෙන්නේ.:(

    No contents