1. S

    pressure pump හයි කරපු / ඒ ගැ න හොදට දන්නේ කවුද

    ඔය බාස්ලා ව කවදාවත් විශ්වාස කරන්න හොද නැහැ. උන්ට වැරද්දක් කරන්න අපෙන් රිංගන්න් පුඵවන් වෙන ඔන වෙලාවක උන් ඒක කරනවා. මම මගේ ගේ හදන තැනට දවස ගානේ ගිහිල්ලා ගෙනත් තියෙන වැලි / යකඩ බ්‍රැන්ඩ් / සිමෙන්ත් බ්‍රැන්ඩ් එකෙ ඉදලා චෙක් කරනවා. කවදාවත් උන්ට කරන්න දිලා බලන් ඉන්න එපා.:D
  2. S

    pressure pump හයි කරපු / ඒ ගැ න හොදට දන්නේ කවුද

    එහෙම දන්න කෙනෙක් නැහැ බං. කාට කරන්න දුන්නත් උබ උගෙන් අහපන් ඒ කරන විදිහ. කෝටේෂන් එකේ ඒක ලියලා දෙන්න කියන්න. බට චෙක් කරන්නේ නැතිව බිත්ති වහන්න එපා. ප්ලම්බර් කියන විදිහට කරන්නේ නැත්නම් පලවෙනි තැනම ඒක හදන්න
  3. S

    Nugegoda Land

    උබ මහින්දගේ ගෙදර නෙමෙයි නේද හොයන්නේ.... ඔප්පුවම ඔනේ නැහැ ඒකේ ලියනවා පත්ඉරු අංක අඩු තරමේ ඒකවත් ඔනේ
  4. S

    pressure pump හයි කරපු / ඒ ගැ න හොදට දන්නේ කවුද

    ඔයාගේ ප්ලම්බර් තමයි වරද කරලා තියෙන්නේ. ගේක බට වහන්න ඉස්ලේලා හුලං ප්‍රෙෂර් කරලා පස්සේ වතුර ප්‍රෙෂර් කරලා තිියලා තමයි වැඩ ඉවර කරන්න ඔනේ. කවදාවත් පරන ගෙවල් වලට ප්‍රෙෂර් පම්ප් හයිකරන්න එපා
  5. S

    බදින්ඩ තෙල් ඕනමද?

    :nerd::nerd::nerd::nerd::confused: උදේ පාන්දර ජොයිට් එකක්වත්.......
  6. S

    pressure pump හයි කරපු / ඒ ගැ න හොදට දන්නේ කවුද

    දැන් තියෙනවා ඉලෙක්ට්‍රික් ප්‍රෙෂර් කන්ට්‍රෝල් ස්විච්. රු 4500 වගේ වෙයි. එකට බ්‍රෂ්ලස් වතුර මෝටරයක් හයි කර ගන්න. අර පරන අපු ගෙඩිය වගේ තියෙන්නේ එවායේ මැකැනිකල් ප්‍රෙෂර් ස්විච් එක. එකේ බැලුන් එක හරි ටැන්කිය හරි හිල් වුනම අලුතෙන් දාන්න ඔනේ දෙකම. කාලෙන් කලෙට හුලං ගඑන්නත් නේ.
  7. S

    ගුලක් හාරනව

    උබව හරි මැදට ගියාම කොහේටවත් යන්නේ නැතිය නවතිනවා
  8. S

    Delkada Land Registry

    ඔප්පු විස්තර තියෙනවානම් අපිටම ගන්න පුළුන්න. දෙල්කදට වඩා හෝමගම උන් හොදයි. උදේම ගියොත් ෆයිල් හොයාගන්න තිබ්බොත් අදම පුළුවන් වෙයි
  9. S

    screen printing බඩු ගන්න තියෙන්නේ කොහෙන්ද?

    ඉස්සර ඉම්පීරියල් කියලා තැනැක් තිබ්බා නිලූස් නුගේගොඩත් තිබ්බා හොයලා බලන්න
  10. S

    .NET Crystal report වැඩ්ඩන් සදහා පමනි

    ප්‍රින්ට් කමාන්ඩ් එකේ කොඩ් එක දාපන් ඒ එකක්ම ෆිල්ටර් වෙන්න ඔනේ මොන ෆිල්ඩ් එකටදඩ කියලා දාන්න හදලා දෙන්නම්. (ඔයා කරන විදිහට අනුව උත්තරය වෙනස් වෙනවා. කරන ක්‍රම ගොඩක් තියෙනවා)
  11. S

    පොලිසිය අංක තහඩු නැතිව සභාවට යාම හරි

    පාර්ලිමේන්තුවේදී ක්‍රමය වෙනස්. ඔය හැම කෙනෙක්ම ඉහල නිලධාරියෙකුගේ අධීක්ෂනය යටතේ තමයි ඇතුලට යන්නේ. අංකය / බෙල්ට් එක දෙකම නැතුව තමයි පාර්ලිමේන්තු සභාව තියෙන වෙලාවට ඇතුලට යන්නේ.
  12. S

    Vehicle Insurance help

    හවසට ඔෆිස් ඇරිලා ගෙදර යනකොට ටැෆික් තියෙන පැතිවල බයික් යන්නේ රෝන් සයිනේ. එහෙම ටයිම් එකක පාරේ අයින් කරලා නවත්වලා කෝල් කරන්න. හැබැයි පුපුරපු තැන දුවිල්ල පිහදලා එවලේ උනා වගේ පේ්න්න තියන්න. ටිකක් කරුවල ටයිම් එක ගොඩක් හොදයි
  13. S

    Help-අල්ලපු ගෙදර එකාගෙන් කරදර

    ඌ හැමදාම බොන්න කරන රස්සාව මොකක්ද ? 119 ගහල කියන්න. කෝල් කරන වේලාව පොතක ලියලා තියාගන්න. පොලිසිය ක්‍රියාකලේ නැත්නම් හරි පැමිණිල්ල දැම්මා කියලා උබේ ඇගට කේස් එක ආවොත් පොලිසියට ගිහිල්ලම පැමිණිල්ලක් දාන්න සම්පුර්ණ විස්තරය කියලා සහ මතු ආරක්ෂාවට කියලා. ඌ තර්ජනය කරන සීන් එහෙම තියෙනවානම් රෙකොඩ් කර ගන්න...
  14. S

    නීතිය කොන්ටම් වෙලා

    :yes::yes::yes: ඔව් මහින්දට බලය දෙන්න ඔනේනම් ලේසිම ක්‍රමය තමයි බජට් එක පරද්දන එක. නැත්නම් විශ්වාසභංගය් ගේන එක. එහෙමත් නැත්නම් බහුතරය.... සිරා මාර පිස්සුවක් කෙලියේ. දැන් අපි දෙපැත්තෙම අය හුරේ දැම්මාට මේක ඇගේ තියෙන දදයක් වගේ කසන කොට සනීපයි. ටික දවසක්න් තේරෙයි දෙපැත්තෙම අය මේ රටට කොච්චර නරක දෙයක්ද...
  15. S

    සිංහල බෙහෙත වකුගඩු වලට අගුනද ???

    ඔනේම දෙයක් ඔනෑවට වඩා හොද නැහැ. අනිත් දේ තමයි ඔය බෙහෙත් දෙන කෙනා හරිම කෙනෙක්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඔනේ. හොර වෙද්දු ඩොකාලා ඉන්නවා. සාමාන්‍යෙයන් එහෙම වෙන්නේ නැහැ. අනික දිර්ග කාලීනය ඔනෙම බෙහෙතක් ඇගට අගුණයි.
  16. S

    RMV Help

    පරණ අංක තහඩු අපහු දෙන්න වෙනවා ස්ටිකර් එකක් එක්ක. ඒවා නැත්නම් ඇන්ට්‍රි කොපියක් ඔනේ. 1 ඩේ ට්‍රාන්සර් කරන්නනම් විකුණන එකාගේ අයි ඩී එකත් එකක් මොටර් රථ කොමසාරිස්ට ලියපු ලියමක් ඔනේ. ට්‍රාන්සර් එක දවසින් කලත් පිට පලාතකනම් අලුත් අංක තහඩු එන්න දවස් 4-5 යනවා. කොළඹනම් පහුවදා වගේ ගිහින් ගන්න පුඵවන්. ඒදාම...
  17. S

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ඒ කියන්නේ දූෂිත වෙලා තිබිලා තියෙනවා කාලයක්.....:P සුභ ගමන් කියලා ප්‍රාර්ථනා කරනවා
  18. S

    Grocery Stores එකක් දැමීමට දැනුම අවශයි

    4 වෙනි එක තමයි හොදම එක නේද බං:shocked::shocked:
  19. S

    .: මුහුණට මුහුණ :.

    ගොඩක් උන් බසියිකල් ගත්තාම හිතන්නේ ක්ලච් එක පුරුදුනම් ඔක්කොම හරි කියලා

    No contents