Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
S
Custom Tax
ඒතනට ගිහිල්ලා වැඩ කරන එකෙක්ව අල්ලලා වැඩේ කරගන්න බලන්න. ගෙදරටම ගෙන්න ගන්න නම් බැරිවෙයි. ගිහිල්ලා පොඩ්ඩක් වටපිට බලපන් ටක් ගලා එකෙක්ව සෙට් වෙයි.
saminda_1980
Post #5
Nov 1, 2018
Forum:
ElaKiri Help
S
Bike wikunana prashnayak
නිකන් දිලා හරි යන්නේ නැහැ. ලියාපදිංචි තැපැල් වලින් දලා ඒකේ රෙසිට් එක ලියුමේ කොපියක අලවලා තියා ගන්න.
saminda_1980
Post #11
Nov 1, 2018
Forum:
ElaKiri Help
S
මේම කෙල්ලෙක් නම් ආපෝ!
:P:P:P:D
saminda_1980
Post #8
Nov 1, 2018
Forum:
ElaKiri Talk!
S
ඩයලොග් ෆිනැන්ස්
සයිට් එකේ විස්තර නැහැ බං. ඇයි කෝල් කරන්නම කියලා දලා තියෙන්නේ
saminda_1980
Post #5
Oct 31, 2018
Forum:
ElaKiri Talk!
S
ඩයලොග් ෆිනැන්ස්
ඩයලොග් ෆිනැන්ස් ඩයලොග් ෆිනැන්ස් ගැන දන්නේ කවුද? ඩිපොසිට් රේට්ස් ගැන ?
saminda_1980
Thread
Oct 31, 2018
Replies: 9
Forum:
ElaKiri Talk!
S
මෝටර් සයිකල් පාර්ක්ස් හෙල්ප්
ස්කූටර් එකක් පැදපන් වැඩේ ඉවරයිනේ බං
saminda_1980
Post #10
Oct 31, 2018
Forum:
ElaKiri Help
S
ලීසිං / LEASING in my style
machan Ube company eka mokakda?
saminda_1980
Post #92
Oct 31, 2018
Forum:
ElaKiri Talk!
S
ගෝඨා - බැසිල් ඇමරිකාවේ හිරේ.!
:D:D:D:D:D
saminda_1980
Post #18
Oct 30, 2018
Forum:
ElaKiri Talk!
S
WiFi Help
ඩේටා ලිමිට්කරන්න රවුටර් එකෙන් බැහැ නේද. ස්පීඩ් එක අඩු කරන්න ට්‍රයි කරානම් හරි
saminda_1980
Post #2
Oct 30, 2018
Forum:
ElaKiri Help
S
නාරා එකේ නිවාස සැලසුම් ගැන දැනගන්න ඕන.
අන්දන එකනම් හරි එකෙක්ට කියලා අන්දවා ගන්න ඔනේ. එත් ඩිසයින් කරන එකටනම් සාමාන්‍ය දැනීම තිබ්බාම ඇති.
saminda_1980
Post #88
Oct 28, 2018
Forum:
ElaKiri Help
S
රනිල්_දූෂිතයි
හිතා ගන්න බැරි මහින්ද වගේ පරිනත දේශපාලඥයෙක් ඇයි බහුරය අතේ නැතිව මෙහෙම දේකට පැටලුනේ කියලා. එක්කෝ මහින්දවත් රවට්ටලා නැත්නම් බලයට එන්න ඔනේ නිසා ඇස් වැහිලා.
saminda_1980
Post #13
Oct 28, 2018
Forum:
ElaKiri Talk!
S
සීන් එක ඇත්තද බං
දැන් ඔවා දාන්නේ වෙනම දේකට. හැබැයි හැමෝම දැන ගන්න ඔනේ අපි ෆෝන් බිලක් / කාඩ් එකක් ගානේ පෙට්රල් ලිටරයක් ගානේ ගෙවන බදු මුදලින් හදපුවා කියලා. :yes:
saminda_1980
Post #3
Oct 28, 2018
Forum:
ElaKiri Talk!
S
නෙට්වර්කින් වැඩ්ඩන්ගෙන් උපකාරයක්
මේකත් හොදයි
saminda_1980
Post #14
Oct 28, 2018
Forum:
ElaKiri Talk!
S
නෙට්වර්කින් වැඩ්ඩන්ගෙන් උපකාරයක්
network storage hdd enclosure එකක් ගන්න
saminda_1980
Post #10
Oct 28, 2018
Forum:
ElaKiri Talk!
S
How to select a Sunglass? (Sinhala) from ElaKiri.com
නියමයි:yes:
saminda_1980
Post #71
Oct 28, 2018
Forum:
Health & Lifestyle
S
guess නව ඇමති මණ්ඩලේ
ඔව් ඌ නටන්න ගත්තාම අනිත් උන් නටන එකක් නැහැ:D:D:D
saminda_1980
Post #21
Oct 28, 2018
Forum:
ElaKiri Talk!
S
පොලී නංගී
මෙච්චර දේවල් රටේ වෙද්දිත් පාඩමක් ඉගෙන ගන්නේ නැති මේ වගේ මෝඩ මිනිස්සු ඉන්නවනේ. අධික තන්හාව තමයි
saminda_1980
Post #18
Oct 28, 2018
Forum:
ElaKiri Talk!
S
මැරුනාම ඉපදෙන්නෙ කොහොම ද
සිතුවිලි නැති වෙලවක් නැහැ මචං. නිදාගත්තාම වත් එහෙම වෙන්නේ නැහැ. ඒක හරියට කම්පියුටර් එකක මොනිටරය ඕෆ් කරා වගේ. සිතුවිලි නැති වෙන්න මැරෙන්නම ඔනේ නින්දෙන් මැරෙන වෙලාවට යටි සිත තමයි බලපාන්නේ.
saminda_1980
Post #14
Oct 28, 2018
Forum:
ElaKiri Talk!
S
Housing Loan Help
මචං තරහ වෙන්න එපා, උබට 130/- නම් ලැබෙන්නේ සැලරි වලට බැන්ක් එකෙන් ලෝන් එක දුන්නත් උබව මාස 6ක් යනකොට හිර වෙනවා. ඒක නිසා පරිස්සමින් හිතලා බලන්න. අද කාලේ රස්සාව උනත් 100% ෂුවර් කරන්න එපා.
saminda_1980
Post #15
Oct 28, 2018
Forum:
ElaKiri Help
S
මෛත්‍රී ඝාතන සැලැස්ම
රනිල් කලාද නොකලාද කියන එක වෙනම දෙයක්. ඒත් ඔය නාමල් කුමාර වගේ කබ්බෙක් එක්ක ඔය වැඩේ කරයිද? ලංකාවේ ඔයිට වඩා එකෙක් ඉදලම නැද්ද බං.
saminda_1980
Post #50
Oct 28, 2018
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom